Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

හුඳු තාක්ෂණ දැනුම මත පමනක් සීමා නොවන තොරතුරු තාක්ෂණ භාවිතාවක් ඉල්ලා සිටීම අද වන විට බහුල අත්දැකීමකි. එබැවින් වසර 12 කට නොවැඩි තාක්ෂණික මෙන්ම භාවිතා පලපුරුද්දක් ඇති අයෙකු සමග එම දැනුම් අවකාශය ගොඩ නගා ගන්නට කට යුතු කරන්නේ නම් වඩාත් ඵලදායී වනු ඇති බව මගේ විස්වාසයයි. ඔබ කිනම් භාවිත තලයක එනම් ආධුනික හෝ වෘතීය තලයේ පරිගණකය, අන්තර්ජාලය භාවිතා කරන්නෙකු වුවත් මෙම වැඩසටහන වැදගත් වන්නේ එබැවින් යැයි මම සිතමි.

Pubudu Siriwansa