දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු …

More