070 6006 404

Category: DIGITAL LIFE

ඔබගේ Wi-Fi ජාලය ආරක්ශිත කර ගන්න.

ඔබගේ ප්‍රධාන පරිගණකයේ සිට ස්මාර්ට් දොරගුල දක්වා නෙක ආකාර ගත් ස්මාර්ට් උපාංග අපගේ දෛනික ජීවිතය වටා පිරී ඉතිරෙමින් තිබේ. බොහෝ විට මෙම සමස්ථ උපාංග ජාලයම එකි නෙක යාවන්නේ Wi-fi සබඳතාවයන් හරහා වීමද අද වන විට බහුල අත්දැකීමකි. එය මහත් පහසු සරල තේරීමක් වනවා සේම අනතුරු දායක බවටද පහසු දොර‍ටුවක් වන …

More

Posted in DIGITAL LIFE, SECURITY | Tagged | Leave a reply

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් …

More

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන …

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු …

More

අතැති smartphones ඔබේ මත්බව පවසනු ඇත.

Stanford University වල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ 98% නිවැරදිව ඔබ මත්වී ඇතැයි පැවසීමේ හැකියාව පවතින බවයි. කුඩා පිරිසක් ආශ්‍රිතව කරන ලද හැදෑරුමක් ඇසුරින් ඔවුන් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ voice patterns වල ස්වභාවය ඔස්සේ මෙම හැකියාව වඩාත් සාර්ථකව smartphones ඔස්සේ තමන් දු‍ටු බවකි. එම ආයතනය පවසන්නේ වැඩි දුර හැදෑරුම් වලට පොලබවන ප්‍රගතියක් ඇති …

More