ඔබේ අනන්‍යතාවයේ ප්‍රමුකත්වය Digital ස්වරූපයකට වේගයෙන් පරිවර්ථනය වෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ එය හුඳු සමාජ සම්බන්ඳතාවල සිට ජීවවිදයාත්මක තලය දක්වා වේගයෙන් ප්‍රසාරණය වෙමින් ඇති බවකි. “PARIGANAKAYA Digital Awarness” වැඩසටහන සැකසෙන්නේ සාම්ප්‍රධායික දැණුම් අවකාශවලින් මග හැරෙන මෙම තීරනාත්මක පරාසය විනිවිඳ දකින්නටය. හමුවීමක හෝ Online ආකාරයට පහසු වේලා වෙන් කරගැනීමක් තුලදී මෙම වැඩසටහන …
More
