Bloomberg හැදෑරුමකින් පැවසෙන්නේ Bitcoin එකක වටිනාකම $100,000 ඉක්මවා යාම මේ වසර අවසානය වන විට සිදුවන්නට නියමිත බවකි. එසේම 21 million සංක්‍යාව Bitcoin නිර්මාණය වීමේ protocol වලින්ම තීර්නය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන් 2021 දී Bitcoin සදහා වැඩි අවධානයක් ලැබුනු අතර වැඩි පිරිසකගේ භාවිතයට පිවිසීම මෙම තත්වය නිර්මාණය කරන්නට හේතුව ලෙසට පෙන්වා දෙනවා. මේ වන විට බිට්කොයින් එකක වටිනාකම $45,542 මට්ටමේ පවතින බවට වාර්ථාවන අතර එය $50,000 ක වටිනාකම ඉක්මවා යාම September 20 වන විට සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa