Windows registry යනු Microsoft Windows operating system හි ධාවනය වන applications හා driver සමග කටයුතු කරන්නට මැදිහත් වන database එකක් ලෙසටද හඳුනාගත හැක. මෙම වැඩසටහන් ධාවනය වීමේදී තප්පරයකට දහස් වතාවක් ඒ registry සමග කටයුතු කරනු ලැබේ. මෙවැනි වාතාවරනයකදී මෙම registry වල මතුවන ව්‍යාකූල බව භවිතාකරන්නාහට විටින් විට ගෙන එන ගැටලු නිරාකරනය සදහා clean, repair හා optimize වැනි සහයන් අවශ්‍ය වේ. එසේ නොමැති විටකදී errors හෝ crashes විටින් විට හමුවීම බලාපොරොත්තු විය හැක. මෙම Auslogics Registry Cleane මෘදුකාංගය සමග එවන් වාතාවරනයන් වලකා මෙහෙයුම් පද්ධතිය සමග වන භාවිතාව සුමට හා stably එකක් බවට පත්කර ගන්නට ඔබට හැකි වනු ඇත. මෙම මෘදුකාංගය අනෙකුත් බොහෝ මෙවෙනි මෘදුකාංග වලින් වෙනස් වන්නේ එය හුදූ වඩාත් registry ගැනීමට වඩා ඒවායේ default තත්වයට සාපේක්ෂව කටයුතු කිරීමට නිර්මාය වී තිබීමය. නමුත් advanced users ලා හට additional categories මට්ටමින් කටයුතු කරන්නට සහයද ‍රැගෙන විත් ඇත.

http://downloads.auslogics.com/en/registry-cleaner/registry-cleaner-setup.exe