Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: August 2022

Bitcoin තම $25,000 වටිනාකමට.

ලොව බහුලතම cryptocurrency ය ලෙසට ගැනෙන Bitcoin වල වටිනාකම් සීමාව අද වන විට $25,000 සිමාව වෙතට පැමින ඇති බවට වාර්ථා වෙනවා.June 13 වලින් පසුව වාර්ථා වන ඉහලම වටිනා කම ලෙසට මෙය සටහන් වුවද එය ස්ථාවර අත්පත්කර ගැනීමක් නොවන බවටයි අනාවැකි පල වන්නේ. එම වටිනාකම පසුගිය June 18 වලදී $17,500 ලෙසට …

Continue Reading

Posted in Bitcoine, cryptocurrency | Tagged |

SEABORGIUM phishing යලි සංක්‍රියයි.

Microsoft Threat Intelligence Center (MSTIC) පවසන්නේ ආසන්නව 2017 සිට ක්‍රියාත්මක වන “SEABORGIUM” නම් phishing campaign එක යලිත් බහුලව සංක්‍රිය බවක් දක්නට ලැබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම පහ දෙන්නන් ඉතා සූක්ශමව තම ඉලක්කයන් හදාරමින් තම ව්‍යාජ social media profiles ඔස්සේ තම ඉලක්ක සමග සබඳතාවන් ආරම්භ කර අව්‍යාජ සේ හැගෙන Email …

Continue Reading

Microsoft Defender යලි ඉහලට. – AV-TEST rankings

AV-TEST වෙතින් පැමිනෙන June 2022 වලට අදාල rankings වාර්ථාව පවසන්නේ Microsoft වල Microsoft Defender නැවත තරගකාරී මට්ටමකට පැමින ඇති බවයි. ඔවුන්ගේ මෙම වාර්ථාවට පදනම් වන්නේ Protection, Performance, Usability යන අංග තුනක් යටතේ එක් අංගයකට ලකුනු 6ක උපරිමයකට යටත්ව කරන ඇගයීම් වල එකතුවක් වන අතර 19 antivirus products සමග කරන එම …

Continue Reading

Posted in Microsoft, Microsoft Defender, Security | Tagged |

Android 13 නිකුතුව ඇරබේ.

Google නිවේදනය කරන්නේ Android 13 සංස්කරනය Pixel phones වෙතට නිකුතුව ආරම්භව ඇති බවයි. මෙම නව Android සංස්කරනයේදී දියුනු කල theme එකක සිට privacy controls මෙන්ම Android උපාංග අතර copy / paste හැකියාව දක්වා දියුනු කිරීම් රාශියක් වන බවයි. දියුනු කල personalisation සමග non-Google apps වලදී theme / colours සමග වැඩි …

Continue Reading

Posted in Android, Google | Tagged |

WhatsApp වල privacy බව ඉහලට.

WhatsApp වෙතට එන්නට නියමිත ඔබේ “protection” බව වැඩි කරන අංග තුනක් ගැන නිවේදනය වෙමින් තිබෙනවා. පලමු වැන්න වන්නේ silently ඔබට leave groups හැකියාව වනවා. මෙහිදී group chat එකකදී ඔබව දෘශ්‍ය වීම ඔබට අවශ්‍ය පරිදි සීමා කරන්නට හැකි වන අතර අවශ්‍ය අයට පමනක් ඔබගේ Online බව දෘශ්‍ය වන්නට සැකසුම් පැමිනෙන්නට නියමිතයි. …

Continue Reading

Posted in Facebook, Privacy, WhatsApp | Tagged |

Android 13 සදහා බලාපොරොත්තු රාශියකි.

Android 13 තවමත් ඇත්තේ Developer Preview මට්ටමේය. නව මෙහෙයුම් ප්ද්ධති නිකුතුවක් සමග භාවිතාකරන්නන් අනිවාර්ය බලාපොරොත්තු විය යුතු වඩාත් ආකර්ෂනීය, වේගවත් මෙන්ම ආරක්ෂිත බවවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් වනු ඇත. Apps සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු සදහා වැඩි ආරක්ෂිත බවක් බලාපොරොත්තුවීම මෙන්ම Apps වල හැසිරීම වඩාත් සුරක්ෂිත කර මෙහෙයුම් පද්ධති වට පිටාවක් බලාපොරොත්තු වෙමින් …

Continue Reading

Posted in Android, Google | Tagged |

Android 12 වල භාවිතය තවමත් 13.3%

Android ලොව බහුලතම භාවිතයක් දිනා ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. ලොව පුරා විසිර ඇති බොහොමයක් ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයින්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකෙන මෙහි දැනට වන නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android 12 වේ. මේ වන විට Android 13 නැතිනම් Google විසින් හිමිත්වය දරන විවෘත මෙහෙයුම් පද්ධතියක් ලෙසට භාවිතයට ලබා දෙන …

Continue Reading

Posted in Android, Google | Tagged , |

Facebook ඔබව හදාරමින් සිටිනවා.

හදාරන්නන් පවසන්නේ Facebook / Instagram විසින් තවමත් in-app browser සමග භාවිතාකරන්නන් යන එන වෙබ් අඩවි සදහා ‘inject’ ආකාරයට tracking code තැම්පත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් යෝජනා කරන්නේ මේ ආකාරයට Facebook / Instagram සමග Meta විසින් භාවිතාකරන්නන්ගේ Internet history, passwords, addresses, මෙන්ම credit card numbers ආදිය ලබා ගන්නට කටයුතු …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

Google වල අනතුරක්.

ලොව විශාලතම දත්ත පාලකයන් ලෙසට ගැනෙන Google වල සිදුවූ electrical explosion එකක ප්‍රථිපලයක් ලෙසට ලොව පුරා සමහර භාවිතා කරන්නන් සදහා Search, Maps, සහ YouTube වල සේවා බිඳ වැටීමක් වාර්ථා වූවා. හදාරන්නන් පෙනවා දෙන්නේ මෙම සිදුවීමට අදාලව 30,000 user reports පලවීමක් දක්නට ලැබෙන බවයි. ඇමරිකාවේ Lake Manawa State Park ආශ්‍රිතව පැමිනෙන …

Continue Reading

Microsoft Edge සමග එන “Enhanced Security mode” එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය “Enhanced Security” ලෙසට නම් වන අතර මෙම “Enhanced Security mode” වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, …

Continue Reading

Posted in Browser, Edge, Microsoft | Tagged |

අපූරු කථාන්දර

ඔව් ඒක ඇත්ත. වඩ වඩාත් අපූරු කථාන්දර ගෙතීමේ හැකියාවත්, ඒවා වඩ වඩාත් පිරිසක් අතර බෙද හදා ගැනීමේ හැකියාවත් තමයි ඔවූහු තම තරගකරුවන් වෙතින් ඉහලට ඔසවා තබන්නට ප්‍රධාන සාධය වුනේ.
Pubudu Siriwansa

Posted in Uncategorized |