Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: March 2022

Microsoft Edge වලටද ආරක්ෂක උස්තල ගැන්වීමක්.

Google Chrome මෙන්ම Microsoft Edge වල JavaScript engine බලගැන්වුම වන Chromium වන open-source codebase ඔස්සේ පැමිනෙන දුර්වලතාවයක් නිසා විය හැකි හානිකරමට තත්වය මග හරින්නට අවශ්‍ය Chromium security fixes කෙරෙහි තම අවධානය යොමුව ඇති බවට Microsoft ආයතනයද පවසනවා. Microsoft මෙන්ම Google යන ආයතනයන් දෙකම මෙම security hole පිලිබඳව වැඩිපුර තොරතුරු පැහැදිලි …

Continue Reading

Posted in Edge, Microsoft, Security |

Chrome 100 සංස්කරනය නිකුත්ව ඇත.

Chrome 100 සංස්කරනය මේ වන විට නිකුත්ව ඇත. Google Chrome වල පලමු සංස්කරනය සමග සැලකීමේදී වසර 13කට පසුව පැමිනෙන මෙම නව සංස්කරනය සමග “high severity” මට්ටමේ bug එකක් සදහා වන පිලිසකරයක්ද වන බවට පවසන අතර ඉක්මනින් නව සංස්කරනය සදහා තම බ්‍රවුසර මෘදුකාංගය උස්තල්ක ගන්වා ගැනීම වැදගත් බවට පැහැදිලි කරනවා. එසේම …

Continue Reading

Posted in Google, update | Tagged |

5G විසින් 4G ඉක්මවීම පසුගිය ජනවාරියේ සටහන්වී අවසන්.

5G smartphones එලබෙන යුගයේ බහුල වන්නට නියමිත භවිතාව වෙමින් ඇති බවට අනාවකි පලකරමින් පසුගිය ජනවාරියේ 4G modem inside උපාංග අලවිය පරයමින් 5G modem inside ඉදිරියට පැමිනෙමින් තිබෙන බවට වාර්ථා වෙමින් තිබෙනවා. 2019 හඳුන්වාදුන් 5G-capable models වල ඉල්ලුම ප්‍රථම වතාවට 4G-capable models ඉක්මවා යන්නට සමත්ව තිබෙනවා. පෙර කී January 2022 වාර්ථාවට …

Continue Reading

Posted in 5G, 5G smartphones |

Internet Explorer විශ්‍රාමයාම June වලදී.

Microsoft සමාගම නැවත මතක් කර සිටින්නේ June 15, 2022 වන විට Internet Explorer (IE) විශ්‍රාම ගැන්වීමට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ nternet Explorer 11 (IE11) නම් desktop application එක සදහා සහය දැක්වීම අවසන් වන අතර Microsoft Edge එම ස්ථානය ගැනීමට නියමිත බවයි. ඉන් ඉදිරියට IE11 desktop application භාවිතයට උත්සාහ කරන …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Windows key verifier tool එකක් ලෙසට පැමින Defender ආක්‍රමනය කරන BitRAT ගොනුව.

ASEC පවසන්නේ BitRAT නැතිනම් මෙම remote access trojan එක download කරනු ලබන zip file එකක් වන “W10DigitalActivation.exe” තුල පැමිනෙන්න “W10DigitalActivation” msi ගොනුවක් සමග “W10DigitalActivation_Temp” ලෙසට නම් වන file එකක් ලෙසින් බවයි. ඉන් අනතුරුව මෙම malware එක තවත් malicious files බාගත කරවීමකට කටයුතු කරන අතර අවසානයේ මෙම BitRAT එක Windows Defender …

Continue Reading

Posted in Malware, OS, Windows | Tagged , |

iPhone SE 2022 නිවේදනය වේ.

Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි. Apple ආයතනය දත්ත උපකරන ලෝකයේ ඉදිකර ඇති ඉහල අනන්‍යතාවය මෙන්ම Android සමග වන බහුල භාවිතය අතර වන නොනවතින අරගලය පිලිබඳව නවතම හැදෑරුම් වාර්ථා පවසන්නේ පසුගිය කාලය තෙක් භාවිතය අතින් අඩුමට්ටමක් වාර්ථා කරමින් සිටි බහුල භාවිතය නම් සාධකය මේ වන විට වෙනස් වෙමින් ඇති …

Continue Reading

Posted in Android, iPhone |

‘App Archiving’ සමග storageය වැඩිකරදෙනු ඇත.

Android smartphone භාවිතාකරන්නන් අතර වන එක් බහුල ගැටළුවක් වන්නේ සීමිත storage හැකියාවක් සමග වැඩි වන තැන්පත්වීම් කලමනාකරනයට අවශ්‍යවීමයි. විශේෂයෙන් 3GB RAM / 32GB හැකියාවක් සහිත devices භාවිතාකරන්නන් හට ඉක්මනින්ම හමුවන්නට හැකි මෙම ගැටලුව පිලිබඳව අවධානය යොමුකරන Google පවසන්නේ ‘App Archiving’ නම් feature එක විසඳුමක් වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

Posted in app, Google | Tagged |

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ “Use-after-free” නැතිනම් system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් …

Continue Reading

Posted in cyber-criminal, Mozilla, Security, update | Tagged |

පොඳු browsers පරිසරයක් සදහා Interop 2022

දත්ත උපකරණයක වන browsers මුදුකාංගය ඉතා වැදගත් එකකි. Google, Microsoft, Apple, නැතිනම් Mozilla වැනි ආයතන වෙතින් එන මෙම මෘදුකාංග කොටසේ විවිධත්වය විටක සමස්ථ බ්‍රවුසර භාවිතාවට ගැටළුවක් වන්නේ ඒකමිතික බවක් නැති කම නැතිනම් Chrome, Edge, Safari, හෝ Firefox වැනි බ්‍රවුසර වල වන විවිධත්වය භාවිතාකරන්නන්ගේ web experience එක සදහා බලපාන නිසාවෙනි. ඒ …

Continue Reading

Posted in Browser, Google |

ජලයට වැ‍ටුනු Phone එක …

ජංගම දුරකථනය වටිනා එකක් වන්නේ එහි මිළ නිසාම නොවේ. භාවිතාකරන්නෙකුගේ අපමන පෞද්ගලිකත්වයක් එය සමග වන බවට උපකල්පනය සාධාරන එකකි. සබඳතා මෙන්ම මතක සිහිවටන බොහොමයක්ද Text, Video, Image වැනි නෙක ආකාරවලට එහි විය හැක. එයට හානිවිය හැකි ආකාර සැලකීමේදී ජලයෙන් විය හැකි හානිය ඉතා ඉහලය. එවන් අවස්ථාවදී ගත හැකි විසදුම් ලෙසට …

Continue Reading

Posted in digital lifestyles, Phone |

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් …

Continue Reading

Posted in digital lifestyles |