Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Yearly Archives: 2022

Windows 11 මීලග ප්‍රධාන නිකුතුව වසර අවසනයේ…

Microsoft සමාගම මේ වන විට තම Windows 11 සදහා වන මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ එම සංස්කරනයේ general availability (GA) ට පෙර සිදුවිය යුතු Windows Hardware Compatibility Program (WHCP) සදහා එලබෙන කෙටි කාලයක් තුල එක් කරන්නට සූදානම් බවයි. ඒ අනූව බොහෝ විට Windows 11 version …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Windows 11 සදහා optional update (KB5014019) එකක් නිකුත්වේ.

Microsoft වෙතින් Windows 11 සදහා optional Cumulative Update එකක් 22000.708 ලෙසට නම්ව නිකුත්ව තිබෙනවා. පසුගිය සතියේ Windows Insiders භාවිතාකරන්නන් වෙතට පැමිනි update එකම වන අතර එය improvements හා fixes කිහිපයකින්ම සමන්විතව පැමින ඇත. ඒවා අතර Family Safety verification මෙන්ම Direct3D ඇතුලුව දියුනු කිරීම් රාශියක් වනවා. මෙම optional මට්ටමේ Cumulative Update …

Continue Reading

Posted in update, windows 11 | Tagged , |

මතකයෙන්, භාවිතයෙන් ගිලිහෙන ඊමේල හානිකර විය හැක.

Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ …

Continue Reading

“ALIEN” නම් spyware ව

Android භාවිතාකරන්නන් සදහා යලිත් අනතුරු ඇගවීමක් සිදුවෙමින් තිබෙනවා. හදාරන්නන් පැහැදිල්;ඉ කරන්නේ “ALIEN” නම් spyware ව ඇසුරින් “PREDATOR” නම් malware / virus එකක පැතිරීම සිදුවෙමින් තිබෙන බවයි. මෙම spyware ව Cytrox නම් North Macedonia නු ආයතනයක දී නිපදවා විවිධ කන්ඩායම් කිහිපයකට විකුනා ඇති අතර ඔවුන් තල කිහිපයකදී ලොවපුරා බෙදාහරින්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Android, Malware, Security, virus | Tagged , |

2022 සැලකීමේදී නව malware threats ..

AV-Test වාර්ථාවක් පවසන්නේ වඩාත් ආසාධිත බවට විවෘත mobile system බවයි. දෙවැන්න ලෙසට Android system නම් කරන ඔවුන් තෙවන්න ලෙසට නම් කරන්නේ macOS system එකය. තවත් දෙසකින් “Atlas data” වාර්ථාකරන්නේ 2022 වන විට දෛනිකව 316,000 තරම් විශාල ප්‍රමානයක් malware threats බිහිවෙමින් ඇති බවය. Apple Insider වාර්ථාකරන්නේ 2022 දී 34 million ට …

Continue Reading

Posted in cyber-criminal, Malware | Tagged |

“Windows Subsystem for Android” වල නව සංස්කරනයක්

“Windows Subsystem for Android” යනු Windows 11 device මත Android applications Amazon Appstore ඔස්සේ බාගත කරගත හැකි යෙදවුමකි. Microsoft පවසන්නේ තම Windows Subsystem සමග new features මෙන්ම Android 12.1 සදහාද සූදානමින් සූදානම් බවයි. Microsoft පවසන්නේ Android (2204.40000.15.0) සදහා වන Windows Subsystem සංස්කරනය Windows Insider program සදහා Microsoft Store වලින් දැන් …

Continue Reading

Undersea internet cables ඇසුරින් භූකම්පණ සංවේධන පද්ධතියක්.

මුහුදු පත්ල මතින් දිවෙන සමස්ථ අන්තර්ජාල කේබල් පද්ධතිය (submarine cables) ආසන්නව 378 ලෙසට ගනනය වන අතර ඒවායේ සමස්ථ දිග 1.2 million kilometers ලෙසට ගනනය වේ. හදාරන්නන් පිරිසක් යෝජනා කරමින් සිටින්නේ මෙම undersea telecommunications cables පද්ධතිය ආශ්‍රයෙන් sensors array එකක් ස්ථාපිත කිරීමෙන් seismic activity නැතිනම් භූකම්පණ පිලිබඳව පහසුවෙන් පෙර තොරතුරු ‍රැස්කර …

Continue Reading

Android 11 වඩාත් භාවිතාවන OS එක බවට.

හැදෑරුම් වාර්ථා පවසන්නේ Android 11 මේ වන විට platform-leading භාවිතාව බවට පත්ව ඇති බවයි. එය සංක්‍යාත්මකව 28.3% ලෙසට ගනනය වෙමින් තිබෙනවා. එසේම Android 10 වලදී එය සංක්‍යාත්මකව 23.9% ලෙසට පහලට විත් ඇති බවයි හෙලි වන්නේ. කලකට ඉහත සැලකීමේදී Android වල නවතම නොව සහය දක්වන සංස්කරනයක භාවිතාකරන්නන් තබා ගැනීම මීටත් වඩා …

Continue Reading

Posted in Android | Tagged , |

දුරකථනයක් මිළදී ගැනීමේදී…

ඔබ ජංගම දුරකථනයක් මිළඳී ගැනීමේදී අවධානය යොමුකරන්නට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙයාකායකට විග්‍රහ වේ. එක් දෙසකින් ඔබ එම උපාංගය භාවිතාකරන්නට බලා පොරොත්තුවන ආකාරයට වඩාත් ගැලපෙන තාක්ෂණික නිමැවුම එක් දෙසකින් වේ. එහි ප්‍රමානයේ සිට තිරයේ ප්‍රමානය හා පැහැදිලි තාවය මෙන්ම අනෙකුත් භෞතික නිමැවුම එක් දෙසකින් වන අතර RAM ප්‍රමානය Storeage එකෙහි ප්‍රමානය …

Continue Reading

Apple වෙතින්ද Metaverse Headset එකක්.

APPLE ආයතනය ද තම VR/AR headset නැතිනම් virtual reality (VR) හා augmented reality (AR) headsets වල නිකුතූන් පිලිබන්දව ඉගි පල කරමින් සිටිනවා. Apple වල මෙම නව පැමිනීම ඔවුන්ගේ reality operating system නැතිනම් rOS වලින් පණගැන්වෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.Facebook ආයතනයද තම මේ ආකරයේ දියුනු කිරීම් ගැන කටයුතු කරමින් සිටින …

Continue Reading

Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත.

මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත …

Continue Reading

Posted in Android, Malware, Privacy | Tagged |

Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා.

eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම …

Continue Reading