Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: October 2021

100000 ඉක්මවන bots එකක් Ukrainian වලින් හමුවෙයි.

The Security Service of Ukraine (SBU) පවසනවා තමන් 100,000 bots ට වඩා වැඩි සමන්විතයකින් යුත් botnet එකක් පවත්වා ගෙන ගිය අයෙකු Ivano-Frankivsk අවටින් අත්වඩංගුවට ගත් බවයි. ඔහු මෙම විශාල Bot ගොනුව distributed denial of service (DDoS) ආකාරයේ මෙන්ම spamming වලට හා user credentials සොරා ගැනීම් කටයුතුවලට යොදාගෙන ඇති බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Hack, Security |

Windows 11 සදහා TPM 2.0 නැතිනම් Secure Boot ගැන පහදයි.

Microsofta සමාගම පවසන්නේ Windows 11 සදහා ඉල්ලා සිටින අමතර සුදුසුකම් පසුපස ඈත්තේ තීරනාත්මක ආරක්ෂිත බවකට අවශ්‍ය තාක්ෂණික කාරනා බවයි. ඔවුන් පවසන්නේ Trusted Platform Module (TPM 2.0), Virtualization-based Security (VBS), සහ අනෙකුත් අවශ්‍යතා windows 10 වලදී අත්‍යාවශ්‍ය මට්ටමින් නොමැතිව වුවත් ඉල්ලා සිටිය මුත් භාවිතාකරන්නන් අතින් ඉතා නොසැලකිලිමත් ලෙසට මගහැරීම බහුලව අත්විඳි …

Continue Reading

Posted in Microsoft, Security, windows 11 |

Samsung ආයතනය තම virtual showroom එක නිවේදනය කරයි.

ප්‍රකට Samsung ආයතනය තම virtual showroom එක වන Bespoke Studio ව නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ user-centric showroom experience එකක් සදහා තම ඉදිරිපත්කිරීම හොඳින්ම සූදානම් බවයි. මෙම Bespoke Studio වලදී virtual tour එකක් සමග භාවිතාකරන්නා හට සාහකයෙකු සමග live assistant පහසුවද ලබා ගන්නට හැකි බවටයි පැහැදිලි කරන්නේ. එසේම එහි …

Continue Reading

නිරෝගී දිවියකට Smart headbands

ඔවුන් පැහැදිලි කරන්නේ මානසික සාමය මෙන්ම කාර්යක්ෂමතාවය ඉහලින් තබා ගන්නට headband වෙතින් සිදුවන සේවය ඉහල මට්ටමක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම භාවිතාව epilepsy නැතිනම් strokes වැනි තත්වයන් හඳුනාගන්නටත් stress අඩුමට්ටමකින් තබා ගන්නට සහය වනවා සේම සාමාන්‍ය මට්ටමේදී relaxed state වලට මෙන්ම high explosive power output එකක් සදහා සහය වන්නට …

Continue Reading

Posted in digital lifestyles |

MacBook Pro සමග එන M1Pro සහ M1Max චිප් පත්

Apple විසින් තම නවතම M1Pro සහ M1Max හඳුන්වා දෙන්නේ MacBook Pro වලට සංයුත්තව එන computer chips ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ M1 Max chip වලට 57 billion transistors සංයුත්තව පැමිනෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම චිප් පත තම පැරණි 8-core PC chip සමග සැසදීමේදී 70% බල වැයකදි 1.7ක වේගවත් බවක් …

Continue Reading

Android 12 නිකුත්වීම ඇරබේ.

Google ආයතනය අද Android 12 නිකුත්කරන්නට නියමිතය. Pixel 3 සිට ඉහලට වන ප්‍රමුකතාවය ඔස්සේ මෙම නිකුතුව ඉදිරියට ගලා යන්නට නියමිත අතර “Material You” මත පදනම්ව පැමිනෙන නව නිකුතුවේදී personality, privacy සහ ease of use යන සංකල්ප මත කල දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google වැඩි දුරටත් පවසන්නේ ඔබ …

Continue Reading

Posted in Android, Google, New Feature |

Tesco ද සාර්ථකව GetGo අත්හදා බලයි.

Tesco තම පලමු checkout-free store එක central London වල විවෘත කර තිබෙනවා. මෙම ප්‍රකට UK වල retailer ආයතනය පවසන්නේ එහිදී තම පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවයන් තොරාගෙන checkout එකකින් තොරව පිටත්ව යමේ අවස්ථාව ඇති බවයි. එම අයතනය පැහැදිලි කරන්නේ එහි වන cameras හා weight sensors ඔස්සේ අදාල පාරිභෝගිකයන් ලබ ගන්නා භාණ්ඩ සදහා …

Continue Reading

Chrome 95 නිකුත්වේ.

Chrome 95 වල නිකුතුව මේ වන විට සිදුව තිබෙනවා. නව සංස්කරනය සමග cookie size වල සීමා කිරීමත් FTP සදහා සහය දැක්වීම ඉවත් කිරීමත් කැපී පෙනෙන වෙනස්කම් වනවා. Mozilla Firefox නව ප්‍රවනතා සමග සැසදෙමින් පූර්න Cookie ගොනුව 4096 bytes වලට සීමා කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නවසංකරනය සමග windows වල සංස්කරන …

Continue Reading

Posted in Browser, Google, New Feature |

Messenger සදහා Group Effects පැමිනෙයි.

Facebook පවසන්නේ Group Effects නම් නවාංගය තම Messenger video calls සහ Messenger Rooms සදහා සූදානම් බවයි. Facebook පැහැදිලි කරන්නේ Group Effects යනු augmented reality feature එකක් බවයි. භාවිතාකරන්නන් සදහා වඩාත් විනෝදජනක මෙන්ම ආකර්ෂනීය භාවිතාවක් ‍රැගෙන එන්නට මෙම නව අංගය සහය වෙනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකර සිටිනවා. දැනට මෙම library …

Continue Reading

ව්‍යාජ දුරකථන ඇමතුම් හා කෙටි පනිවිඬ

Ofcom ආයතනය UK මූලිකව කල හැදෑරිම්මක් ඇසුරින් පවසන්නේ ගෙවීගිය මාස තුන සැලකීමේදී scam ආකාරයේ text messages හෝ phone calls සදහා ආසන්නව මිලියන 45ක් ඉලක්කව තිබූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ආසන්නව සතියකට කිහිපවරක් මෙවැනි ආකාරයේ නොමග යැවීම් වලට ගොදුරුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවයි. එසේම සරල වැඩි ප්‍රථිශතයක් landlines ආකාරයට ලැබි තිබුන …

Continue Reading

Posted in Phone, Scam | Tagged , , , |

windows 11 සදහා නව Microsoft Defender සංස්කරනයක්.

Microsoft සමාගම තම Windows 11 සදහා “Microsoft Defender Preview” එකක පිලිබඳව ඉගියක් පලවෙමින් තිබෙනවා. මෙම නව නිකුතුව සමග එම ආයතනය තම ආරක්ෂක මෘදුකාංගය simple, seamless, හා personalized protection” ලෙසට වඩාත් විහිදුනු භාවිතාවක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියත් සමග ආරක්ෂිත බව පිලිබඳව වඩාත් අවධානයක් …

Continue Reading

Windows XP විසිවසර සපුරයි.

පසුගිය ඔක්තෝබර 25 වන විට windows XP සදහා 20 වන වසර සැපිරෙනු ලැබුවා. Windows NT kernel එක මත ඉදිවූ මෙහෙයුම් පද්ධතියක් වන මෙය Windows Me හා Windows 2000 වල දිගුවක් ලෙසට සලකනු ලබනවා. windows 7 මෙන්ම windows 10 ලෙසටම පැවති මෙහෙයුම් පද්ධති සමග වෙහෙසට පත්ව සිටි භාවිතාකරන්නන් සදහා නව උදානයක් …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged , |