Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: June 2021

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ …

Continue Reading

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize …

Continue Reading

Posted in Android, OS, Windows, windows 11 |

Official minimum system requirements for Windows 11

මේ වන විට windows 11 නැතිනම් Microsoft වල මීලග මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට නිවේදනය වී ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය අපූරත්වය සමග විසල් ඇප් පරිසරයකට සූදානම්ව වඩාත් ප්‍රායොගික සූදානමකින් එය ප්‍රකාශයට පත්ව ඇත. පහත දැක්වෙන්නේ windos 11 වල අවම දෘඩාංග අවශ්‍යතාවය පිලිබඳ සටහනයි.
windows 11 මෙහෙයුම් පද්ධතිය 64 bit සංස්කරනයක් පමනකි.
1Ghz …

Continue Reading

Posted in OS, windows 11 |

windows 11

Windows 8 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති කථාන්දරයේ ස්පර්ශක බවට වඩාත් මිත්‍ර වූ හැරවුමකට උත්සාහ කලා මතකය. ඔවුන්ගේ උපකල්පනය වූවේ ඩෙස්ටොප් පරිගණකයෙන් ටැබ් පරිගනකය දෙසට මූලික භවිතාව චලනය වීම වෙළඳ පොල තුලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වීම වන්නට ඇත. එනමුත් සිදුවූවේ වින්ඩෝස් 8 එතරම් බරපතල අවධානයක් ලබා ගන්නට අසමත්වීමය. …

Continue Reading

Posted in Microsoft, OS, Windows, windows 11 |

Microsoft වෙතින් වන අද පැමිනීම ???

අද ශ්‍රීලංකා වෙලාවෙන් රාත්‍රී 8.30 වන විට Microsoft ආයතනයෙන් නිවේදනය වී ඇති හමුව පිලිබද වඩාත් අවධානය යොමුව ඇත්තේ Windows 11 නැතිනම් මීලග Microsoft ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වීමේ ඉඩක් ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් වල මීලග සංධිස්ථානය වඩාත් ආකර්ෂනීය පෙනුමක්, ගලායාමක් සහිත ක්ලෞඩ් කරනය මෙන්ම AI කරනයෙන් ඔපවත්වූ එකක් …

Continue Reading

Posted in Microsoft, OS, Windows, windows 11 |

windos 11 කොයිබටද??

වින්ඩෝස් 11 සදහා මයික්‍රසොෆ්ට් ආයතනය පියවර තබන්නේ වැඩි දියුනු කිරීම් රාශියක් සමග පමනද යන්න හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ දැනට අන්තර්ජාලය වෙතට පැමින ඇති නොනිළ වින්ඩෝස් 11 සංස්කරනය පෙන්වමින් සිටින ස්වභාවයන් මතය. වින්ඩෝස් 7 මෙන්ම වින්ඩෝස් 10 වලින් ඉවතට ගමන් කරන්නට එම ආයතනයට සිදුවන්නේ වෙළඳ කාරනාවන් මූලිකවම මිස එම මෙහෙයුම් පද්ධතිවල …

Continue Reading

Posted in OS, Windows, Windows 10, windows 11 |

“පරිගණක බව” කොයිබටද??

සැබෑව නම් තව දුරටත් “පරිගණකයකට” තම ශක්‍යතාවයේ සීමා දෘඩාංග මෙන්ම මෘදුකාංග තලයන් ඔස්සේ පමනක් තීරනාත්මක ආකර්ෂණීය බවක් සදහා මෙහෙයවන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් අවම වෙමින් තිබීමයි. ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා ස්ටෝර් හැකියව පමනක් නොව input-output හැකියාවන් පසුගිය දශක කිහිපය ඔස්සේ අපමන මිනිස් මෙන්ම යාන්ත්‍රික හැකියාවන් ඔස්සේ වේගයෙන් දියුනු වීම අප …

Continue Reading

Posted in digital lifestyles |

Windows 11 පෙර සංස්කරණයක්…

මේ වන විට windows 11 වල බීටා සංස්කරනයක් අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. නිළ හමුවට දින කිහිපයක් තිබියදී පැමින ඇති මෙම සංස්කරනයට අනූව මයික්‍රසොෆ්ට් වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය windows 11 වීම වඩාත් විස්වාසනීය වෙමින් තිබෙනවා. එම අංස්කරනයට අනූව පෙනීයමින් ඇත්තේ නව මෙහෙයුම් පද්ධතියේ ස්ථාපන ක්‍රියාවලිය වඩාත් MacOS වලට සමාන …

Continue Reading

Posted in Microsoft, OS, Windows 10 |

ස්මාර්ට් මොබයිල් උපාංග …

ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන …

Continue Reading

Posted in Smart Devices, Smart Phone |

Lyft වෙතින් එන ebike

Lyft වෙතින් එන ebike නිමැවුම අධිතාක්ෂණික කරනයට කදිම පිලිතුරක ආරම්භය විය හැක. 2020 සිට ඇරබෙන ආයතනයක් ලෙසට තම electronic bike හඳුන්වාදීම සමග කථාබහට ලක්වෙමින් තිබෙන ආයතනයකි මෙය. 500-watt මෝටරයකින් පණ ලබන මෙහි සරල පෙනුම ‍රැක ගනිමින් ෆ්‍රේම් එක තුල මෙම අමතර පහසුකම් සගවන්නට සමත්ව තිබෙනවා. බැටරියේ එක් බල ගැන්වුමකින් සැතපුම් …

Continue Reading

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ පැමිනීම …

Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු …

Continue Reading

Posted in Microsoft, OS, Windows, Windows 10 |