මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම …
Continue Reading
