පලඳින පරිගණක යුගය තොරතුරු ලෝකයේ මීලග ප්රධාන හැරවුමක් ලෙසට සටහන් වනු ඇති බව හදාරන්නන්ගේ මතයයි.අප සාමන්යයෙන් සිතන ආකාරයේ උපාංග වෙළඳ පොලෙහි තවත් උපාය මර්ගයක් ලෙසට එය තේරුම් ගැනීම එතරම්ම සාර්ථක උපකල්පනයක් නොවනු ඇති බව සරල හැදෑරීමකදී පවා තේරුම් ගත හැකි කාරනාවකි. සැබවිනම එය පරිගණකයට හා අන්තර්ජාලයට ඔබේ සැබැදියාවේ වෙනසක් ගෙන …
Continue Reading
