Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: May 2017

intel වල i9 නිවේදනය වේ….

මෙම මාසය ආරම්භයේදී AMD ආයතනය තම මීලග Processer හැකියාව පිලිබන්දව තොරතුරු ප්‍රකාශකර සිටියේ 16 cores හා 32 threads වලින් සමන්විත හැකියාවක් ලෙසටය. මේ වන විට intel ආයතනය්ද තම මීලග ප්‍රොසෙසර් හැකියාව ( X-Series chips) පිලිබන්දව් අකරුනු හෙලිකරන්නට කටයුතු කරමින් සිටී. Core i9 processor පරම්පරව ගැන පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ 18 …

Continue Reading

Posted in Intel, New Technology |

මැල්වෙයාවක් ගැන WikiLeaks හෙලිකරයි….

ගෙවෙමින් පවතින්නේ ආයතනික මට්ටමේ මෙන්ම පෞද්ගලික මට්ටමේ බිහිසුනුතම මෘදු හානිකරයන් ගේ ප්‍රහරයක් විසින් ලොව වටා රටවල් 70කට වැඩි ප්‍රමානයක පරිගණක ලක්ෂ ගනනකට ආසාධිත බව ගෙනා දින කිහිපයයි. පරිගණකයේ මෘදුකාංග අවකාශය යම් ආකාරයකට සංඛේතාත්මකව වෙනස් කිරීමකට ලක් කරන අතර යලි ප්‍රකෘතිය ලබා ගන්නට නම් අදාල සංඛේතාත්මක අතර මැදිය හඳුනා ගන්නට සිදුවීමත් …

Continue Reading

Posted in Malware |

‘Wannacry’ හානිකරය වඩාත් ඉදිරියට…

ලොවපුරා දැඩි අවධානයක් ලබ ගෙන ඇති ransomware ආකාරයේ හානිකරයේ පැතිරීම වඩාත් දරුනු බවක් ගෙන ඇති බවට පෙනෙන්නට තිබෙනවා. නවතම් වාර්ථා පවසන්නේ ආසාධිත පරිගණක ප්‍රමානය 57000 සිට 200000 දක්වා වැඩිව ඇති බවයි. වඩාත්ම හානිකර බවක් පෙන්වමින් සිටින ‘Wannacry’ නම් ආසාධකයා ද පහර දෙන්නන් අතින් වඩාත් ශූක්ෂම කරමින් සිටින බවට පෙනෙන්නට ඇති …

Continue Reading

Posted in Malware |

රටවල් 70 පුරා වන පරිගණක 57000ක් ආසාධිත කරමින්…

ප්‍රධාන පෙලේ ආරක්ෂක මෘදුකාංග සමාගම් කිහිපයක් ම නිවේදනය කර සිටින්නේ Wannacry/Wanna/Wcry ලෙසට නම් වන ransomware ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලොව පුරා පරිගණක වෙතට පැතිරෙමින් ඇති බවය. Avast හා Kaspersky ආයතනයන්ගේ ගනනයන්ට අනූව දල ලොව පුරා පරිගණක දල වශයෙන් 57000ක් පමන මේ වන විට ආසාධිත ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ලොව …

Continue Reading

Posted in Uncategorized |

තොරතුරු තාක්ෂණය ඉල්ලා සිටින්නේ…

තොරතුරු තාක්ෂණය  ඉල්ලා සිටින්නේ වඩාත් වෙනස් ආකාරයක ආර්ථික, දේශපාලනික, සමාජීය මෙන්ම අවසාන ලෙස සංස්කෘතික රටාවකි. එය ප්‍රථම වතාවට මෙතෙක් මිනිස් වර්ගයා පාලනය කල ප්‍රධාන සාධකයන් දෙකක් වූ දුර සහ කාලය ඉක්මවා අවසන්ය. එය හුදු තවත් තාක්ෂණයක් ලෙසට පමනක් සීමා නොවන මහා ශක්‍යතාවයකින් යුත්ත බව යුගයක් තම නමින් නම් කරවා ගන්නට …

Continue Reading

Posted in digital lifestyles |

SpaceX වෙතින් Internet satellites ජාලාවක්..

SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට් …

Continue Reading