ඔවුන් උත්සාහ කරමින් සිටින “දෙය” මෙසේ පැහැදිලි කරන්නට හැකියි. එනම් “ඔබ” මතට “නැවත නිර්මාණිත” ඔබව රැගන් ඒම ලෙසට. මම හිතන්නේ මේ හැරවුම මිනිස් කථාන්දරයේ තවත් තීරනාත්මක ඉසව්වකට පිවිසීමක් වේවි. සියලු සාම්ප්රධයික අවකාශ නැවත අභියෝගයකට ලක් කරන මොහොතක් වේවි. දේශපාලනික, අර්ථික, සංස්කෘතික සියලු අර්ථ සදහා නැවත විවරනයන් ඉල්ල සිටින අවස්ථාවෙක් වේවි. …
Continue Reading
