පෘතුවි මිනිස් වර්ගයා මේ පසුකරමින් සිටින්නේ තොරතුරු යුගය යයි හදාරන්නන් පහදා දී ඇත. එක් අර්ථයකදී සියල්ල තොරතුරු බවට පමන්ක් පවා ඌනනය කරන්න හැකි බවට පැමිනෙන අර්ථයද සැලකීමේදී මේ යුගය පෘතුවිය මත බුද්ධිමත් ජීව වර්ගයා සටහන් කරමින් සිටින්නේ ඔනැම බුද්ධිමත් සංස්කෘතියක දි හමුවන වඩාත් තීරනාත්මකම හැරවුමක් ලෙසට සැලකිය හැක. ජීවිතය අවට …
Continue Reading
