Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන් වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු ARM-based processors වනු ඇති බවටයි. මේ …
Continue Reading
