Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: October 2016

‘Windows 10 Creators Update’

        පැවත් වෙමින් ඇති windows 10 හමුවේදී මේ වන විට ‘Windows 10 Creators Update’ ලෙසට මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීනය 2017  ආරම්භයේ දී පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටී. මීට පෙර හෙලිව තිබූ පරිදි ඒ සදහා වන දින වකවානුව 2017 මාර්තුමාසය වනු ඇති බලාපොරොත්තු විය හැක. මෙම යාවත්කාලීනයත් සමග වඩාත් දියුනු …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows 10 හි පලමු …

Continue Reading

Posted in OS, Windows 10 |

1nm transistorය පැමිනෙනු ඇත.

                  පරිගණක උපාංග පිලිබදව නිරන්තරයෙන් චලනය වන්නට අවශ්‍ය එක් මානයක් වන්නේ වඩාත් කුඩා බව දෙසටය.  හදාරන්නන් පෙන්වා දෙන්නේ Transistorය යනු මෙහිදී එක් ප්‍රධාන පාලනය කරන්නෙකි. නැනෝමීටර පහ යනු කලක සිටිම මෙහි එක් පාලනීය සාධයක්ව පැවතුනි. මෑතකදී අවධානයට ලක්වූ එක් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වූවේ molybdenum disulfide නැතිනම් MoS2 ය. පෙර කී සීමාව …

Continue Reading

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

තොරතුරු ලෝකයේ හෙට දවස…

                   අපි මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇති කාරනයක් තමයි තොරතුරු අවකාශය ප්‍රධාන මාවත් දෙකක් ඔස්සේ ඉදිරියට යමින් සිටින බව. එකක් වන්නේ වඩාත් සංකිර්න ගනනයන් ඔස්සේ භාවිතාකරන්නා වෙතට වැඩි බුද්ධිමත් මැදිහත් වීමක් කිරීම. කෙටියෙන් A.I ලෙසට නම් වන මේ මාවත ඔස්සේ දැනටමත් ප්‍රධාන පෙලේ සියලුම තොරතුරු තාක්ශන සේවා ආයතනයන් තමන්ගේ අනන්‍යතාවයන් …

Continue Reading

Posted in digital lifestyles |

Windows 10 Anniversary ක්‍රමයෙන් භාවිතයට….

      Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා වන  The Windows 10 Anniversary යාවත්කාලිනය මේ වන විට නිකුත්කර අවසානය. නව මෙහෙයුම් පද්ධතිය නිකුතුවෙන් වසරක් පිරෙන මේ මොහොතේ windows 7, windows 8.1 යන සමීපතම පෙර මෙහෙයුම් පද්ධතිවල සිට නව මෙහෙයුම් පද්ධතිය වෙතට නොමිළේ පිවිසීමෙ අවස්ථාව අවසන් වූ අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර …

Continue Reading

Windows 10 දෙවන ප්‍රධාන යාවත්කාලීන 2017දී….

        Microsoft ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන Windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට මුදා හරිමින් සිටිනවා. සමහර භාවිතාකරන්නන් අතරින් ගැටලුකාරී බවක් අත්විඳීමක් පිලිබඳව චෝදනා නැගීමක් සිදුවූ අතර යාවත්කාලීනයක් ඔස්සේ එම ගැටලුව සමනය ව ඇති බවටයි මේ වන විට පෙනෙන්නට ඇත්තේ. “පිරිසිඳු” ආකාරයේ ස්ථාපනයකින් අනතුරුව භාවිතාකරන්නෙකුට දැනෙන ආකාරයක …

Continue Reading

Posted in Microsoft, Windows 10 |