Microsoft සමාගම නිවේදනය කරන්නේ තම windows 10 හි Desktop මෙන්ම Mobile සංස්කරන සදහා වන අවම අවශ්‍යතා සදහා නව සංශෝදනයක් ගෙනෙන්නට කටයුතු කර ඇති බවකි. නිෂ්පාදකයින් සදහා වඩාත් නම්ය අවකාශයක් ඔස්සේ තම නිෂ්පාදනයන් ගෙනෙන්නට අවකාශ සලසමින් සිදුවන මෙම නව අවමයන් යටතේ Desktop සංස්කරන සදහා 2GB අවමයක් නියමකර සිටිනවා. පෙරදී 32 , …
Continue Reading
