Windows 10 පලමු නිකුතුව සිදුවූවේ 2015 ජූලි 29 දාය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සදහා පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලිය වන Anniversary Update නැතිනම් ආයතනයේ අභ්‍යන්තර සංවර්ධන නාමය වන Radstone 1 නිකුතුව මෙම වසරේ එනම් 2016 ජූලි 29 දාට නිකුත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. දැනටමත් පෙර සංස්කරන මට්ටමින් මෙම නිකුතුවට අදාල …
Continue Reading
