Microsoft සමාගම තම Built 2016 හමුවේදී කල නිවේදනයන් අතර තම ප්රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා වන එනම් windows 10 සදහා වන මීලග ප්රධාන යාවත්කාලීනය එනම් Microsoft’s Redstone සදහා වන නිල නාමය ප්රකාශයට පත්කිරීම එකකි. එනම් එහිදී ඔවුන් එය ‘Windows Anniversary Update’ ලෙසට නම් කරන්නට කටයුතු කෙරෙනි. එසේම එහි නිල නිකුතුව …
Continue Reading
