Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: February 2016

Facebook වල Android app සදහා live streaming පැමිනේ…

   පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව …

Continue Reading

Posted in Android, Facebook |

WhatsApp පැරනි මෙහෙයුම් පද්ධති වලට සමුදීමට…

                 WhatsApp භාවිතාකරන්නන් වෙතට වන නිවේදනයක් පවසන්නේ පැරනි මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධති සදහා වන අත්හැර අතහැර දැමීමට සූදානම් බවයි.  2016 ට සැලසුම්ව ඇති මෙම පියවර සමග Windows Phone 7.1 (7.5/7.8), Android 2.1 and Android 2.2, Nokia Symbian S60, Nokia S40, BlackBerry (including BlackBerry 10) වැනි මෙහෙයුම් පද්ධති සමග වන එම app …

Continue Reading

Posted in Facebook |

Samsung වෙතින් 256GB flash storage chip..

             Samsung ආයතන  මේ වන විට 256GB ආකාරයේ flash storage chip පත් වෙළඳ පොල නිකුතුවකට සූදානම් වන්නට තීර්නය කර ඇති බවටයි පවසා සිටින්නේ. V-NAND technology පදනම්ව වන මෙම නිෂ්පාදනය Universal Flash Storage (UFS) 2.0 ප්‍රමිතිය සහිතව පැමිනෙන්නට සැලසුම් වන අතර එය  SATA SSDs වලට වඩා දෙගුනයක වේගයක් ‍රැගෙන එනු ඇති බවටයි …

Continue Reading

OnePlus 3 ජූනියේ පැමිනේවි…

OnePlus 3 භාවිතාකරන්නන් අතර මහත් අවධානයක් ලබා ගත් ස්මාර්ට් දුරකථන පෙලක තෙවන නිකුතුව වන අතර එහි co-founde වරයෙකු වන Carl Pei පවසා සිටින්නේ එලබෙන ජූනියේ එම නිකුතුව සිදුවන්නට සූදානම් බවකි. පසුගිය ජූලියේ OnePlus 2 නිකුතුවට කටයුතු කල අතර ඔහු පවසා සිටින්නේ නව නිකුතුව පලමු නිකුතුවේ නිමැවුමට බොහෝ සෙයින් සමාන වන්නට …

Continue Reading

Posted in Phone |

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. “the sons of the Caliphate army.” නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා …

Continue Reading

Posted in Facebook, Twitter |

Facebook වෙතට emoji පැමිනේ..

           Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි “reactions” ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  “like”, “love”, “haha”, “wow”, “sad”, “angry” ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com …

Continue Reading

Posted in Facebook |

Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්!

      Mastercard වෙතින් වන නිවේදයක් පවසන්නේ තමන් නුදුරේදීම අවසර පදයකට විකල්ප ලෙසට selfie photos නැතිනම් fingerprints තමන් සමග වන  online payments වල තහවුරුව සදහා භාවිතාවට ගෙනෙන්නට සූදානම් බවටයි. ඔවුන් පවසන්නේ තමන්  මෙම නව භාවිතාව US හා Netherlands වලදී අත්හදා බැලුනු බවටත් භාවිතාකරන්නන් අතරින් 92%ක්ම තම ප්‍රසාදය පලකර ඇති බවයි. නයවර පත් …

Continue Reading

Posted in digital lifestyles |

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති …

Continue Reading

Posted in Google, New Technology |

Nokia නැවත පැමිනෙනු ඇත..

                  Nokia යනු ලොව ජංගම දුරකථන භාවිතාව තුල වඩාත් පිලිගැනීමක් දිනා ගන්නට කටයුතු කල දුරකථන නාමයක් විය. එහෙත් පසුකාලීනව iPhone හා  Android operating system වෙතින් පැමිනි ජංගම දුරකථන වෙළඳ අවකාශය ආක්‍රමනයත් සමග තත්වය වෙනස් විය. පසුකාලීනව මයික්‍රසොෆ්ට් සමාගමත් සමග එලබුනු ගිවිසුම් සමග ඊට අනතුරුව මයික්‍රසොෆ්ට් සමාගමේ $7 billion මිලදී ගැනීමක් වූ …

Continue Reading

Posted in Nokia |

පලමු කලාපය -පැරනි නිකුතුවකි-

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට …

Continue Reading

Posted in digital lifestyles |

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ …

Continue Reading

Posted in Android, Malware |

ඇවිඳීම බලය උපදවන්නක් ලෙසට…

                     ඇමරිකානු හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව charging technology එකක් සදහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවයි. විශේෂයෙන් සකස් කරන ලද පාවහන් පතුලක් ඔස්සේ භාවිතාකරන්නා විසින් එය පැලද ඇවිදීමේදී ලබා ගන්නා බලය සමග මෙම නිපද වීම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එමනිපද වෙන බලය තමන් භාවිතාකරමින් …

Continue Reading