mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’ ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් …
Continue Reading
