Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Yearly Archives: 2016

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ …

Continue Reading

Blutooth 5 නිවේදනය වීමට සූදානම්….

       පරිගණක උපාංග අතර සබඳතා අවකාශයේ බහුලතම භාවිතාවක් ලෙසට Blutooth හඳුනා ගැනේ. සමිප උපංග අතර පහසුවෙන් දත්ත හුවමාරු කිරීමේදි මෙම තාක්ශනය ලබා දෙන්නේ මහත් සේවාවකි. මේ වන විට මෙම තාක්ශනයේ මීලග සංස්කරනය නිවේදනය වන්නට සූදානම් බවටයි තොරතුරු හෙලිවන්නේ. පැමිනෙමින් ඇති Internet of Things revolution යුගය සදහා වඩාත් සුදුසු වන්නට ඉලක්ක කර …

Continue Reading

‘Windows 10 Creators Update’

        පැවත් වෙමින් ඇති windows 10 හමුවේදී මේ වන විට ‘Windows 10 Creators Update’ ලෙසට මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීනය 2017  ආරම්භයේ දී පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටී. මීට පෙර හෙලිව තිබූ පරිදි ඒ සදහා වන දින වකවානුව 2017 මාර්තුමාසය වනු ඇති බලාපොරොත්තු විය හැක. මෙම යාවත්කාලීනයත් සමග වඩාත් දියුනු …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows 10 හි පලමු …

Continue Reading

Posted in OS, Windows 10 |

1nm transistorය පැමිනෙනු ඇත.

                  පරිගණක උපාංග පිලිබදව නිරන්තරයෙන් චලනය වන්නට අවශ්‍ය එක් මානයක් වන්නේ වඩාත් කුඩා බව දෙසටය.  හදාරන්නන් පෙන්වා දෙන්නේ Transistorය යනු මෙහිදී එක් ප්‍රධාන පාලනය කරන්නෙකි. නැනෝමීටර පහ යනු කලක සිටිම මෙහි එක් පාලනීය සාධයක්ව පැවතුනි. මෑතකදී අවධානයට ලක්වූ එක් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වූවේ molybdenum disulfide නැතිනම් MoS2 ය. පෙර කී සීමාව …

Continue Reading

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

තොරතුරු ලෝකයේ හෙට දවස…

                   අපි මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇති කාරනයක් තමයි තොරතුරු අවකාශය ප්‍රධාන මාවත් දෙකක් ඔස්සේ ඉදිරියට යමින් සිටින බව. එකක් වන්නේ වඩාත් සංකිර්න ගනනයන් ඔස්සේ භාවිතාකරන්නා වෙතට වැඩි බුද්ධිමත් මැදිහත් වීමක් කිරීම. කෙටියෙන් A.I ලෙසට නම් වන මේ මාවත ඔස්සේ දැනටමත් ප්‍රධාන පෙලේ සියලුම තොරතුරු තාක්ශන සේවා ආයතනයන් තමන්ගේ අනන්‍යතාවයන් …

Continue Reading

Posted in digital lifestyles |

Windows 10 Anniversary ක්‍රමයෙන් භාවිතයට….

      Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා වන  The Windows 10 Anniversary යාවත්කාලිනය මේ වන විට නිකුත්කර අවසානය. නව මෙහෙයුම් පද්ධතිය නිකුතුවෙන් වසරක් පිරෙන මේ මොහොතේ windows 7, windows 8.1 යන සමීපතම පෙර මෙහෙයුම් පද්ධතිවල සිට නව මෙහෙයුම් පද්ධතිය වෙතට නොමිළේ පිවිසීමෙ අවස්ථාව අවසන් වූ අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර …

Continue Reading

Windows 10 දෙවන ප්‍රධාන යාවත්කාලීන 2017දී….

        Microsoft ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන Windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට මුදා හරිමින් සිටිනවා. සමහර භාවිතාකරන්නන් අතරින් ගැටලුකාරී බවක් අත්විඳීමක් පිලිබඳව චෝදනා නැගීමක් සිදුවූ අතර යාවත්කාලීනයක් ඔස්සේ එම ගැටලුව සමනය ව ඇති බවටයි මේ වන විට පෙනෙන්නට ඇත්තේ. “පිරිසිඳු” ආකාරයේ ස්ථාපනයකින් අනතුරුව භාවිතාකරන්නෙකුට දැනෙන ආකාරයක …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්….

       ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම “පෙර සැකසුම්” ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර …

Continue Reading

Posted in Hack, issues, Malware |

Windows 10 anniversary update පැමිනීම අගෝස්තු 2ට….

     බොහෝ දෙනා windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීය වන Windows 10 anniversary update පිලිබදව බලාපොරොත්තු තබා සිටියේ ජුලි 29දා වෙතටය. ඒ Windows 10 වල පලමු නිකුතුවෙන් වසරක් පිරෙන දා හා එම නිකුතුව windows 7, windows 8.1වල සිට සිට නොමිලේ පිවිසෙන්නට අවස්ථාව ලැබෙන අවසන් දිනයද වනු ඇති බැවිනි. කෙසේ මුත් මේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

ඇමරිකානු තැපැල් සේවාව හා බැදෙන නව App එකක්..

 Windows 10 phones හා Tablets ඉලක්ක කරගනිමින් United States Postal Service වෙතින් පැමිනෙන නවතම Universal Windows Platform app එකක් ඔස්සේ එම තැපැල් සේවාව ඔස්සේ යවනු ලබන  packages වල නව තම තත්වයන් පහසුවෙන් දැක ගන්නට හැකියාව ලැබෙන බවටයි පැහැදිලි කරන්නේ. මෙම My USPS application හරහා තම package barcode එක ලබා දීමෙන්, …

Continue Reading

Posted in digital lifestyles |