Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: December 2015

අසිරිමත් තොරතුරු වසරක් වෙවා….

            2016 වසර Internet of Things (IoT) වසරක ලෙසට නම් කරන්නට හදාරන්නන් කැමතිව සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ ජීවිතය වටා ඇති බොහෝ උපාංග එකි නෙක යාවිමට වඩාත් පොලබවන සුලු වසරක වන්නට එය වඩාත් කැමති වනු ඇති බවයි. තවත් දෙසකින් විග්‍රහ වන්නේ “ජීවිතය වටා වන උපාංග ලෝකයට නව මානයක්” එක්වන වසරක් ලෙසට එය …

Continue Reading

Posted in digital lifestyles |

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..

         අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල  …

Continue Reading

Posted in digital lifestyles |

windows 10 භාවිතට මිලියන 200 ඉක්මවයි…

              Windows 7 හා Windows 8.1 වල සිට windows 10 වෙතට නොමිළේ පැමිනෙන්නට Microsoft වෙතින් ලබා දි තිබූ කාලය 2016 ජූලි වන විට නිමවන්නට නියමිතය. එසේම Microsoft වෙතින් Windows 10 නිකුතුව සමග බලපොරොත්තු පලකරනු ලැබුවේ  පලමු වසර තුන ඇතුලත බිලියනයක භාවිතාකරන්නන් පිරිසකගේ පැමිනීමකි. පැමිනෙන නවතම වාර්ථා පෙන්වා දෙන්නේ මේ වන විට …

Continue Reading

Posted in Windows 10 |

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same …

Continue Reading

Posted in Smart Phone, Software |

2016 හොරතුරු ලෝකයට කොහොමද?

           2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා …

Continue Reading

ලක්ෂ ගනනකගේ අන්තර්ජාලය ජන.1 ගිලිහීමක්!!!

        හදාරන්නන් පෙන්වා දෙන්නේ එලබෙන පලමුවෙනිදා වන විට ලොවපුරා වන අතර්ජාල භාවිතාකරන්නන් ලක්ෂ සංක්‍යාත පිරිසකගෙන් අන්තර්ජාලය සමග වන සැබැඳීයාව ගිලිහී යාමේ අනතුරක් වන බවකි.  ඔවුන් පැහැදිලි කරන්නේ බ්‍රවුසරය හා සර්වරයන් අතර ආරක්ශිත සබඳතාවක් සදහා භාවිතාවෙමින් ඇති encryption ආකාරයන් අතරින් “SHA-1” මට්ටම තවදුරටත් භාවිතයෙන් ඉවත්වීම තුල මෙම අනතුර පැමිනෙන බවකි.  දල සක්‍යාත්මක …

Continue Reading

Google නව අනන්‍යතා තහවුරුවක් වෙතට…

      පලවන නවතම වාර්ථාවක් පවසන්නේ Google අයතනය තම භාවිතාකරන්නන් වෙතට තම ගිනුම් වලට ඇතුලුවීම සදහා වන ක්‍රමවේදය වඩාත් සරල කිරීමේ නව ආකාරයක් අත්හදා බලමින් සිටින බවයි. ඉතා සීමිත පිරිසක් අතර දැනටමත් සිදුවෙමින් ඇති මෙම පියවරෙහිදි භාවිතාකරන්නන් හට සංකීර්න අවසර පද මතක තබා ගන්නට සිදුවීම සැහැල්ලු කර දමනු ඇති බවටයි විස්වාසය පල …

Continue Reading

Posted in digital lifestyles, Google |

නව HTTP status code, 451

       වේගයෙන් බහුල හා සංකීර්න වෙමින් ඇති Internet භාවිතාව තුල වඩ වඩාත් විධිමත් සැකසුම් අවශ්‍ය වීම ස්වාභාවිකය. අන්තර්ජාල භාවිතාවෙදී යම් වෙබ් අඩවියන් නෛතික කාරනයක් නිසා වැලකීම දිනෙන් දිනම වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින මුත් මේ සදහා පැහැදිලි Code එකක් ඔස්සේ භාවිතාකරන්නට උත්සාහ කරන්නා වෙතට එම පනිවිඬය නොපැමිනීම ගැටලුවකි. බොහෝ විට මේ සදහා …

Continue Reading

Windows 10 සාර්ථකද?

          Windows 10 සාමාන්‍ය භාවිතයට පිවිස සැලකිය යුතු කාලයක් ගෙවෙමින් ඇත. ඒ වෙතට නෙක ආකාරගත් අදහස් ද පලවෙමින් ඇත. සමස්තය විමසීමේදී හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 7 මෙන්ම windows XP ආකාරයේ සාර්ථක මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නට Microsoft සමාගම සමත්ව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ නොමිළේ ලබාදීමේ සාදකයම පමනක් මෙම සාර්ථක බව පසුපස නොවන …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Twitter වෙතින්ද state-sponsored attacks අනතුරු ඇගවේ…

                  මේ වන විට Twitter වෙතින්ද තම භාවිතාකරන්නන් වෙතට state-sponsored attacks පිලිබදව ආනතුරු ඇගවීම් පලවෙමින් තිබෙනවා. 2012 දී පමන ගූගල් ආයතනයද තම භාවිතාකරන්නන් වෙතට මේ ආකාරයේ පහරදීම් පිලිබදව ආන්තුරු අගවවින් පවසා සිටියේ තම ගිනුම් වලට අදාලව  two-factor authentication සංක්‍රියකර ගන්නට කටයුතු කරන ලෙසටයි. පසුගිය ඔක්තෝබරයේ Facebook ආයතනයද මේ ආකාරයටම අනතුරු ඇගවීමක් …

Continue Reading

Posted in Twitter |

භාවිතාකරන්නාද පරිගණකය තුලට…

       එලබෙන තොරතුරු ලෝකයේ හෙට දවස නිර්මානය කරවන නව පදනමක් වනු ඇත්තේ සංයුත්ත භාවිතාකරන්නාද කැදවීමය. තව දුරටත් ඔහු පරිගණකයේ ගනනයන්ගේන්(Processing) වලින් වියුත්තව සිට එය මෙහෙයවන්නා වනවා වෙනුවට එහි සමස්තය තුල සිටිමින් එහි කොටස්කරුවෙකු ලෙසටද වෙමින් එය මෙහෙය වන්නා වීමේ ආනාගතය මේ වන විට කෙමෙන් නිර්මානය වෙමින් ඇත.සරලව පැහැදිලි කරන්නේ නම් පරිගණක …

Continue Reading

Posted in digital lifestyles |