Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: November 2015

5G සාර්ථකව අත්හදා බැලෙමින් ඇත…

        ඔවුන් එය හඳුන්වන්නට කැමති වන්නේ  next generation networks ලෙසටය. 2020 වන විට සාමාන්‍ය භාවිතාවට එය පැමිනීම බලාපොරොත්තුවෙන් සිටී. ලොව කෙරමයෙන් 4G භාවිතාවට් පිවිසෙමින් සිටින නමුත් ඪොචොමො nm japaana samaagamaපවසන්නේ තමන් සාර්ථකව 2 Gbps වේගයක් සහිතව 5G අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ Nokia Networks, Ericsson, Fujitsu, …

Continue Reading

Posted in New Technology |

භාෂාවේ සීමාවන් ඉක්මවා යන්නට Emojis…

               Email භාවිතාව ආසනව වසර 44ක් පැරනි භාවිතාවකි. එය ලොව වඩාත් කුඩා තැනක් කරන්නට සහය වනු ප්‍රධාන ආකාරයේ භාවිතාවක් වූ බවටද කිසිදු සැකයක් නැත. සමාජ ජලාවැනි වැඩි වඩාත් පුලුල් භාවිතාවන් ඔස්සේ Email භාවිතාව මත තිබූ ප්‍රදාන බව ඉක්මවන්නට හැකි වුවද එය කාර්යලීය මෙන්ම පුද්ගල මට්ටමේදීද තවමත් ප්‍රධාන පෙලේ භාවිතාවක් දිනා ගෙන …

Continue Reading

Posted in digital lifestyles |

Google වෙතින් AMP pages අවධාන 2016 මුල සිට…

    Google පවසන්නේ තමන් 2016 මුල් කාලය වන විට mobile Web වඩාත් වේගවත් කිරීමේ ව්‍යාපෘතිය වෙතට වඩාත් ඉලක්ක වෙමින් සිටින බවකි. Accelerated Mobile Pages project.( AMP) ලෙසට වන මෙම ව්‍යාපෘතිය ඔක්තෝබරයේ නිවේදය වූ අතර, එම ආයතනය AMP pages වෙතට traffic කිරීම එලබෙන වසරේ මුල් භාගයේ අරබන්නට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනටමත් …

Continue Reading

Posted in Google, web site |

Cortana හැකියාව වඩාත් පුලුල් වේ….

          Cortana යනු Microsoft වල ප්‍රධාන තම අනාගත බලාපොරොත්තුවකි. එය සියලුම ප්‍රධාන පෙලේ ඉදිරිපත්කරන්නන් අතරට Microsoft වෙතින් පැමිනි  ‘personal assistant’ සේවාව වේ. පලමුවෙන් ම එය සංයුත්ත වූවේ ගෙවී ගිය වසරේදී නිකුතුව සිදුවූ  Phone 8.1 සමගය. පසුව වඩාත් පුලුල් ආකාරයට windows 10 සමග එය සංයුත්තව පැමිනි අතර දැනට Android සදහා පෙර සංස්කරනයක්ද …

Continue Reading

Posted in cortana, Microsoft |

Windows 10 වැඩිම ස්ථාපිත win මෙහෙයුම් පද්ධතිය වන ලකුනු…

          Windows 10 නිල නිකුතුව සිදුවූවේ මෙම වසරේ ජූලි 29 දාය. නිකුතුවෙන් මාස තුනක් නික්මන වන එහි භාවිතාව මිලියන 120 ඉක්මවමින් ඇති බවටයි වාර්ථා වූවේ. Gartner Inc වල හැදෑරීම් වාර්ථාවක් පෙන්වා දෙන්නේ Windows 10 යනු වඩාත්ම ස්ථාපිත windows මෙහෙයුම් පද්ධතිය වනු ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ  Xp හා windows 7 මීලගට …

Continue Reading

Posted in Windows 10 |

Google හට remotely unlocking හැකියාව ඇති Android devices

                   Android ලොව බහුලවතම භාවිතාවන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන්නා සේම ලොව භාවිතාවන මෙහෙයුම් පද්ධති අතර වඩාත්ම හානිකරයන් සදහා විවෘතවිය හැකි මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ  මේ සදහා වන බොහෝ හේතූන් අතර ප්‍රදාන හේතුවක් වන්නේ එහි වන විවෘත බව නිසාම වෙළඳ ආයතනයන් සදහා වඩාත් නම්‍ය කරගන්නට වන ඉඩ නිසාත් මෙහෙයුම් …

Continue Reading

Posted in Android |

man-in-the-middle (MITM) ආකාරයට copyright අවවාදයක්!!

                    Comcast පවසන්නේ තමන් වෙබ් අඩවිවල කතෘ අයිතීන් නොසලකා හැරීම් සදහා  man-in-the-middle (MITM) ආකාරයේ මැදිහත් වීමකට සූදානම් බවයි.  ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය ආකාරයට භාවිතාකරන්නෙකු URL එකක් තම බ්‍රවුසරයේ යොදා සෙවුමකට පෙලබීමේදී අදාල සර්වරයෙන් websites source code ලබා ගෙන එම අඩවිය දක්නට හැකි වුවද අවශ්‍ය අවස්ථාවලදී මැදිහත්ව අදාල සර්වරයෙන් ලැබෙන websites source …

Continue Reading

Posted in digital lifestyles |

ad-blocker මෘදුකාංග වලට Yahoo Mail බාදා…

                      Google Chrome ඔස්සේ Yahoo Mail account වෙතට පිවිසෙන්නට උත්සාහ කල ඇතැමුන් හට තම පරිගණකයේ ස්ථාපිතව ඇති ad-blocker software වන් disable කරන්නට ඉල්ලා සිටින දැන්වීමකට මුහුන දෙන්නට සිදුවිමක් වාර්ථා වෙනවා. එහිදී පැහැදිලි කෙරුනේ Yahoo Mail URL සමග එන “reason=ADBLK_TRAP” පනිවිඬයක් ලෙසට එය දැක්වුනු බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රමයෙන් තම අඩවි වෙතට …

Continue Reading

Posted in Ban, yahoo |

Google Plus සරල පහසු කරයි…

                     Google Plus යනු ගූගල් සමාගම විසින් හඳුන්වා දෙන ලබන සමාජ ජලාව වේ. ආයතනය එය හඳුන්වා දීමේදී බලාපොරොත්තුවූ භවිතාකරන්නන්ගේ අවධානය අඩුමට්ටමක පැවතිම හේතුකොට ගෙන මෙම මාර්තු මාසයේදී එයට සංයුත්තව තිබූ Google+ services Hangouts, Photos, හා Streams වැනි අමතර අංගයන් ඉවත්කර දමන්නට එම ආයතනය කටයුතු කරන ලදී. සමහර හදාරන්නන් පෙන්දා දෙමින් තිබුනේ …

Continue Reading

Win 10 දුරකථනය Pc එකක් කරන Continuum

Windows 10 Mobile සමග ඔබගේ දුරකථනය Pc භාවිතාවට බොහෝ සෙයින්ලංවනු ඇති බවට අනාවැකි පලවුනේ Windows 10 Continuum අංගය සමගනි. windows 10 වල මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නිකුතුවට ආසන්න වෙමින් පවතින මේ වන විට Microsoft සමාගම මෙම හැකියාව පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලි කරමින් සිටිනවා. Windows Store apps වල්ට පමනක් සීමාවන මෙම …

Continue Reading

google app දැන් වඩාත් බුද්ධිමත්ය…

                Google සමාගම පැහැදිලි කරනවා තම Google App සමග භාවිතාකරන්නෙකුට වඩාත් සංකීර්න මෙන්ම නම්‍ය විමසීන් වලට පිලිතුරු දෙන්නට හැකි බව. ආයතන්මය පැහැදිලි කරනේ තමන් 2012දී හදුන්වා දෙනලද Knowledge Graph අංගයෙහි නව දියුනු කිරීම් සමග මෙම අත්පත්කර ගැනිම භාවිතාකරන්නන් හට ලැබෙන බවයි.  විමසීමක වන “largest,”හා “tallest.” වෙනස් කම් අනූව තම පිලිතුරු සකසා …

Continue Reading

Posted in Google |

Online ආකාරයටද ISIS විරෝධය දැඩිවන ලකුනු….

       පලවන නවතම වාර්ථා සටහන් කරන්නේ ISIS එරෙහි බලාත්මක වීම් online අවකාශයේ දීද බලවත් වන්නට පටන් ගනිමින් සිටින බවයි. වසර ආරම්භයේදී Charlie Hebdo සිදුවීමත් සමග Anonymous ආකාරයේ ISIS විරෝධය මතු පිටට එන්නට පටන් ගත් අතර ඉස්ලාමීය මතවාද තොරතුරු ගෙනෙන වෙබ් අඩවි ‍ටුවිටර් ආදී ගිනුම් වලට එරෙහිව denial of service attacks  වැනි …

Continue Reading

Posted in digital lifestyles |