Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: August 2015

Facebook වෙතට පැමිනීම දිනකට බිලියනය ඉක්මවේ…

         ගෙවී ගිය සඳුදා දිනය facebook  වෙතට වඩාත් වැදගත් වන දවසක් ලෙසට සනි‍ටුහන් වූවා. එනම් එක් දිනක් තුල Facebook වෙතට සක්‍රීය මට්ටමේ බාවිතාකරන්නන් බිලියනය ඉක්මවන පැමිනීම එදින සිදුවීම නිසාය. Facebook නිර්මාතෲ වෙතින් මේ සම්බන්දයෙන් සිදුවූ නිවේදනයක වූවේ මේ වන විට පෘතුවිය මත වෙසන සෑම හත් දෙනෙකුටම එක් අයෙක් Facebook වෙතට පැමිනෙමින් …

Continue Reading

Posted in Facebook |

Edge වලට Android සංස්කරනයක්!!!

        Windows 10 සමග පැමිනි සිත්ගන්නා සුලු වෙනස් කම් අතර Edge බ්‍රවුසරය වෙතට ඇත්තේ මනා පිලිගැනීමකි. Microsoft පැරනි බ්‍රවුසරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග සැසදීමේදී පෙනුම මෙන්ම ක්‍රියාකාරීත්වය අතින් වඩාත් සාර්තකව නිමාව පැමින ඇති බවට පිලි ගැනෙන මෙම බ්‍රවුසරය සදහා මෙහෙයුම් පද්ධතිය සේම වේගවත් දියුනු කිරීම් පෙලක් පසුකරමින් ඉදිරියට යමින් සිටින බවටයි …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 භාවිතය මිලියන 75 ඉක්මවයි..

    නිකුතුවෙන් මසක් ගතවෙමින් සිටින Windows 10 මෙහෙයුම් පද්ධතිය සදහා ලොවපුරා භවිතය මිලියන 75 ඉක්මවමින් ඇති බවටයි Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමේ වේගය තප්පරයකට 1500 කට ආසන්න මට්ටමක මේ වනවිට ඇති බවකි. ආයතනය දෙසින් සැලකීමේදී Windows 10 මෙහෙයුම් පද්ධතිය සැලකෙන්නේ සේවාවක් ලෙසට වන …

Continue Reading

Posted in Windows 10 |

සරල තැන්පත් E mail භාවිතාව….

       තිස් වසරකටත් වඩා පැරනි E Mail යල් පැන ගිය භාවිතාවකැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. කලකට ඉහතදී අන්තර්ජාලය සමහරුන්ට ඊමේල් භාවිතාවම වන තරමට ඌනනය වෙමින් තිබිනි. සමාජජාලා වල පැමිනීම මෙන්ම තවත් වෙබ් ආශ්‍රිත සංවාද අවකාශ සලසන සේවාවගේ පැමිනීම තරමක ඊමේල් පිලිබදව වූ අවදානය අඩුකරන්නට සමත්වුවද තවමත් පෞද්ගලික මෙන්ම ආයතනික මට්ටමේදී …

Continue Reading

Posted in digital lifestyles |

windows 95 පැමින 20 වසරකි…

      1995 අගෝස්තු 24 දා windows 95 නිකුත්කල දිනය ලෙසට සැලකෙනවා. Microsoft සමාගම මෙම නිකුතුව සමග MS-DOS හා ඔවුන්ගේ අනෙකුත්  Windows products එක අවකාශයකට ‍රැගෙන ආ බවටයි පිලි ගැන්නේ. එය windows වල පෙර සංස්කරනයන් වූ Windows 3.0 හා Windows 3.1 වලට අනූව සැලකීමේදී විශාල ඉදිරි පියවරක් ලෙසට එවකට සැලකෙනු ලැබුවා. එසේම …

Continue Reading

Posted in Microsoft, Software |

Cortana වල beta version එකක් Android වලට…

       Microsoft වෙතින් එන Cortana නම් virtual assistant මෘදුකාංගයෙහි beta version එකක් මේ වන විට Android mobile devices වලට නිකුත්ව ඇති බවට නිවේදනය වනවා. Microsoft සමාගම තම තරග සගයන් වන Apple හි  Siri සහ Google Now සදහා තමන් වෙතින් නිකුත්වන voice commands හැකියාව ලෙසට මෙය පිලිගැනෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ PC හෝ …

Continue Reading

Internet Explorer සදහා හදිසි ආරක්ශක යාවත්කාලීයක්…

      Microsoft වෙතින් සියලුම Internet Explorer සංස්කරන ඉලක්ක කර ගත් ආරක්ශක යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට නිවේදනය වනවා. හනිය පැහැදිලි කෙරෙන්නේ විශේෂ ආකාරයට සකසන ලද වෙබ් පි‍ටුවක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඔස්සේ විවෘත කිරීමේදී හා පරිගනකය භාවිතයට ඒ මොහොතේදී ලබ දී ඇති user rights ප්‍රමානයට අනූව පහර දෙන්නා හට පහසුවෙන් පරිගනකයේ පාලනය සියතට …

Continue Reading

Posted in Browser, Microsoft |

Google වෙතින් එන නව WiFi router ය..

     ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව  පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී පෙනෙන ලක්ෂන ලෙසට හුවා දක්වන්නට කටයුතු කර තිබිනි. TP-LINKආයතනය සමග එක්ව කල නිකුතුවක් වන මෙහි ස්වංක්‍රීයව යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරීත්වය මෙන්ම …

Continue Reading

Posted in Google, New Technology |

අනාගත වීඩියෝ ගේම් හසුරවන “Smart Ring” එක…

     Titanium Falcon Inc පවසන්නේ තමන්ගේ “smart ring” සමග අනාගත වීඩියෝ ගේම් භාවිතාව නව ආකාරයක් ගනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ phone, tablet, smart TV, smart watch, PC/MAC, හෝ VR headset වැනි ස්මාර්ට් උපාංගයක් සමග  Bluetooth  ආකාරයට සම්බන්ද වීමට සූදානම් මෙම නිකුතුව  9-axis motion control sensor එකකින් සමන්විතව පැමිනෙනු ඇති බවය. …

Continue Reading

windows 10 භාවිතාව මිලියන 50 ඉක්මවයි!!

      Microsoft සමාගම තම windows 10 සමග පිවිසෙන්නේ මෘදුකාංග සේවා ආයතනයක දෙසටය. තම හැරවුම windows 10 සමග වඩාත් සාර්ථක වෙමින් ඇති බවට මේ වන විට තහවුරු වෙමින් තිබෙනවා. ලොව පුරා windows 10 භාවිතාවන පරිගණක ප්‍රමානය මිලියන 50 ඉක්මවමින් ඇති බවටයි එම වාර්තා පවසන්නේ. Windows 7, 8 හා 8.1 වල සිට නොමිළේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Kaspersky වෙතට චෝදනාවක් නැගේ…..

     Kaspersky යනු ලොව ඉහලම පිලි ගැනීමක් ලබා ගත් ආරක්ශක මෘදුකාංග සමාගම ලෙසට වන ගෞරවය වසර ගනනවක් පුරා ‍රැකගෙන සිටින ආයතනයකි. වඩාත්ම හා වේගවත්ම ආකාරයට හානිකරයන් හඳුනගැනීම හා ඒවා නිශ්ක්‍රියකර දමන්නට ඔවුන් සතු තාක්ශනය ගැන විස්වාශය තැබීම භාවිතාකරන්නන් අතින් බහුලවම සිදුවෙන්නකි. ආයතනයේ සේවයකල මහතුන් දෙදෙනෙකුගෙන් කෙරුන හෙලි දරව්වකින් පැවසුනේ ඔවුන් තම …

Continue Reading

Posted in Malware |

windows 10 නැවත ස්ථාපනයේදි product key අනවශ්‍යය….

      windows 10 භාවිතාකරන්නන් අතර වන ගැටලුවක් වූවේ නව ස්ථාපනයකින් හෝ උස්තල ගැන්වීමකින් පසුව නැවත ස්ථාපනයක් අවශ්‍ය වූ විට product key ඇතුලු කිරීමේ අවශ්‍යතාවය කෙසේ වේද යන්නය. පැමිනෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය  initial installation හෝ upgrade වලින් පසුව සිදුවන  නැවත ස්ථාපනයකදී product key අවශය නොවන බවකි. …

Continue Reading

Posted in Windows 10 |