Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: March 2015

WPS Office 2015 නව සංස්කරනයක් පැමිනේ..

    පෙර Kingsoft Office ලෙසට වූ Free office suite ගොනුව දැන් පැමිනෙන්නේ WPS Office ලෙසටය. මෙහෙයුම් පද්ධතිය හැරුනු විට බහුලතම භාවිතාවක් ලබන Office මෘදුකාංග පද්ධතියක් සදහා නොමිළේ පැමිනෙන කදිම විසදුමක් වන මෙම නිකුතුව Writer, Presentation හා Spreadsheets යන් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙන බවටයි විස්තර කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ WPS Office Free 2015 …

Continue Reading

Posted in Software |

‘Skype for Web’ අත්හදා බැලීමේ මට්ටමින්…

   ලොව පුරා මහත් භාවිතයක් ලබන වෙබ් සේවා අතර Skype වෙතට ඇත්තේ ඉහලම පිලිගැනිමකි. දුර බැහැරක වෙසෙන හිතවතෙකු සමග සංවාදයේ යෙදෙන්නට මෙන්ම ව්‍යාපාරික මට්ටමේ අදහස් හුවමාරුවක දක්වා වන ඔනෑම සංවාදයකට Skye භාවිතාව කදිම විසදුමක් ලෙසට මේ වන විට පිලිගැනේ. භාවිතය සදහා ස්ථාපනය කර ගන්නවා වෙනුවට web version නැතිනම් ‘Skype for Web’ …

Continue Reading

Posted in Skype |

Facebook වෙතින් එන “On This Day” අංගය…

    Facebook ආයතනය විසින් පසුගිය වසර පුරාවට සීමිත පිරිසක් ඔස්සේ අත්හදා බලන ලද අංගයක් වූ “On This Day” නවාංගය මේ වන විට සියලුම භාවිතාකරන්නන් සදහා විවෘත වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙම අංගය සමග භාවිතාකරන්නා වෙතට පැමිනෙන හැකියාව වන්නේ ගෙවී ගිය වසරක එම දිනයට අදාල photos, status updates හා activities දැක …

Continue Reading

Posted in Facebook |

BIOS security අවධානයෙන් ගිලිහෙමින් ඇත….

  හදාරන්නන් පෙන්වා දෙන්නේ නිසිපරිදි යවත්කාලීන නොවන BIOS ඔස්සේ ඉතා පහසුවෙන් පහර දෙන්නන් පරිගණක පද්ධති වෙතට පිවිසීම සිදුකරමින් සිටින බවයි. මෑතකදී “How many million BIOSes would you like to infect?” නමින් සිදුකල හමුවකදී ඔවුන් පැහැදිලි කර සිටියේ ඉතා ප්‍රාථමික මට්ටමේ භාවිතා කරන්නෙකුට පවා මෙම පහරදීම් ඔස්සේ පද්ධති වෙතට පිවිසීම, ඒවා සම්පූර්නයෙන් …

Continue Reading

Posted in Malware, Privacy |

Windows 10 සමග බලාපොරොත්තු වන නව අංගයන්!!!

  Windows 10 සමග පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇති මුත් තවමත් පැමින ඇති සංස්කරනයන් සමග සංයුත්තව නොතිබූ අංගයන් බොහොමයකි. හදාරනනන් ඒවා පිලිබදව තොරතුරු ගොනු කරන්නේ මෙලසය. Spartan ඒ අතර ප්‍රධානය ඉදිරියේදී Microsoft සමග වන්නට නියමිත ප්‍රධාන බ්‍රවුසරය මෙය වනු ඇත, Skype සේවාව Windows 10 සමග සිට මෙහෙයුම් පද්ධතියටම සංයුත්තව පැමිනෙනු …

Continue Reading

Posted in Windows, Windows 10 |

IE 11 නතර වේවි. Spartan ඉදිරියට යනු ඇත…

   Microsoft වෙතින් කඩිනමින් නිමවෙමින් ඇති Windows 10 සමග බලාපොරොත්තුවෙමින් ඇති නව අංගයන් අතර බ්‍රවුසර වෙනස වැදගත්ම අංගයකි. මේ වන විට Microsoft වෙතින් නිවේදනය වෙමින් ඇත්තේ ඔවුනගේ අනාගත ප්‍රධාන බ්‍රවුසරය Spartan වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Trident engine එනම් Internet Explorer 11 හ් පදනමම වඩාත් දියුනු කර මේ සදහා භාවිතාවන …

Continue Reading

Posted in Browser, Windows 10 |

special ROM ඔස්සේ Android , Windows 10 phones බවට…

  Microsoft වෙතට Android devices ගෙනෙන්නේ ප්‍රබල අභියෝගයකි. ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android හමුවේ Windows Phones තම අනන්‍යයතාවය ‍රැක ගන්නට ප්‍රබල උත්සාහයක යෙදෙමින් සිටී. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ special ROM එකක් හරහා Android ධාවනය වන උපාංග වෙතට Windows 10 ගෙන ඒම සාර්ථකව අත්හදා බලා ඇති බවකි. …

Continue Reading

Posted in Android, Windows 10 |

Windows 10 build 10041 පැමිනේ. ගැටලු සහිතය…

    Windows 10 වෙනස් වන්නේ බොහෝ ආකාරවලටය. මෙහෙයුම් පද්ධතියක් ලෙසට එහි අභ්‍යන්තරව පමනක් නොව පෙර නිකුතූන් පැමිනීමේදීද පෙරදාට වඩා වේගවත් ස්වරූපයක් ගෙන ඇත. හදාරන්නන් පෙනවා දෙන්නේ ආසන්නව මසකට එක් සංස්කරනයක් වන සේ එම පැමිනීම් පෙල ගැසෙමින් ඇත. icons වල සිට බ්‍රවුසරයේ නව මුහුනුවරක් ගත් Spartan දක්වා මෙහි වන වෙනස්කම් බොහෝය. සමහර …

Continue Reading

Posted in Windows 10 |

Microsoft වෙතින් එන Distill..

   වෙබ් අවකාශය දිග හැරෙන්නේ මූලිකව දිග හැරෙන්නේ algorithm හරහාය. බහුල වන භාවිතාව ඔස්සේ විටක මේවා වෙතට හඳුනා ගන්නට අපහසුවන මිනිස් ස්වභායේ ගැටලු සදහා එකම විසඳුම වන්නේ තවත් මනුෂ්‍යයෙක්ම පිලිතුරු ලබා දීමය. Microsoft ආයතනය මේ සදහා පිලිතුරු සොයන්නට අරබන ලද ව්‍යාපෘතිය Distill ලෙසට නම් කෙරේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ මෙම ව්‍යාපෘතිය invite …

Continue Reading

Posted in Microsoft |

Windows 10 සමග එන Windows Hello

    Microsoft සමාගම තම Windows 10 සමග අවධානය යොමුකල කාරනා අතර ආරක්ශාව ඉහලින්ම තිබිනි. සෑම භාවිතාකරන්නෙකුම වඩාත් ආරක්ශාවීමට අවශ්‍ය වීට වේගයෙන් වැඩෙමින් ඇති තොරතුරු පැහැර ගැනීමේ ප්‍රවනතාවයට විසදුමක් වනු ඇත. Microsoft ආයතනය නීට පෙර නිවේදනය කර තිබූ පරිදි Windows Hello යනු authentication system එකකි. එහිදී සිදු වන්නේ භාවිතාකරන්නාගේ biometric signatures නැතිනම් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Office 2016 නිළ ලෙසට නිවේදනය වේ..

     Microsoft සමාගම මේ වන විට Office 2016 හි පලමු පෙර සංස්කරනයක් IT professionals හා developers ඉලක්ක කරගනිමින් නිකුත්කොට තිබෙනවා. ආයතන නිල ලෙසට තම ප්‍රධාන මෘදුකාංග නිකුතුව නිවේදනය කරන්නට පෙර අන්තර්ජාලය වෙතට නොනිලව මෙහි පෙර සංස්කරනයක් නිකුත්වද තිබුනු මුත් මින් අනතුරුව භාවිතාකරන්නෙකුට පහසුවෙන් නව සංස්කරනය අත්හදා බැලීමේ අවස්ථාව හිමි වනු ඇති. …

Continue Reading

Posted in Uncategorized |

Yahoo වෙතින් අවසරපද භාවිතාවට වෙනසක්!!!

    ඔබගේ ඉලේක්ට්‍රොනික අනන්‍යතාවය ‍රැකදෙන ප්‍රධාන සහයකයා ලෙසට තවමත් බහුලවතම භාවිතාව වන්නේ අවසරපදයය. ආරම්භයේදී ඉතාම සරලව එය භවිතාවූවද මේ වන විට සංකීර්නව තවත් පුදගලයෙකුට පමනක් නොව තවත් වැඩසටහන ඔස්සේ පවා උපකල්පනයට අපහසු ලෙසට අවසර පදයක් භාවිතාකිරීම සාමාන්‍ය අවශ්‍යතාවයකි. තත්වය වඩ වඩාත් සංකීර්න වෙත්ම two-factor authentication පැමිනි අතර අවසර පදයට අමතරව තම …

Continue Reading

Posted in digital lifestyles |