දෛනික ජීවිතය තුලට දත්ත උපාංග එක්කට වඩා භාවිතයට පැමිනීම සාමාන්‍ය ස්වභාවයක් වෙමින් ඇත. මේ තුල හමුවන ප්‍රථම පංතියේ ගැටලුවක් වූවේ තමන් පෙර කටයුතු කරමින් සිටි ක්‍රියාකාරකම නව උපාංගය සමග ඉදිරියට ගෙන යන්නට ඇතිවු අපහසුතාවය විය. Microsoft සමාගම මේ සදහා යෝජනාකල විසන්දුම වූවේ Universal App සංකල්පයයි. මේ වන විට Windows Phone …
Continue Reading
