Windows 10 යනු තවමත් සම්පූර්නයෙන්ම නිරාවරනය නොවූ පැමිනීමක් වේ. මෙම වසරේ දෙවන භාගයේදී පමන අවසාන නිකුතුවක් බලපොරොත්තුවන තවමත් පෙර සංස්කරන මට්ටමේ අත්හදා බැලෙමින් තිබෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය සැලකිය හැකිය.windos8 සමග විසුරුනු DeskTop මිත්රබව නැතිනම් Start මෙනුව මූලික DeskTop මිත්ර බව යලි පැමිනීම සමග Cortana නැතිනම් වාචික මෙහෙයවීම් මිත්රබව මූලික …
Continue Reading
