Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: December 2014

XP භාවිතාව තවත් පහලට. 8/8.1 ඉහලට..

  Microsoft ආයතනයට වූ අභියෝග අතර Windows XP භාවිතාව අවම කර ගැනීම කැපී පෙනෙමින් තිබූ ඉලක්කයකි. මේ වන විට නිකුත්ව ඇති නොවැම්බර් මසය සදහා වන desktop ecosystem වල මෙහෙයුම් පද්ධති භාවිතාවන් විස්තර කෙරෙන වාර්ථා පවසන්නේ මේ වන විට Windows XP භාවිතාව 13.57% දක්වා පහතට පැමින ඇති බවකි. Windows 8 5.88% භාවිතාවේ …

Continue Reading

Windows 10 සමග එන Cortana පිලිබදව වැඩි බලාපොරොත්තුවක්!!!

   Microsoft ආයතනය Windows 10 හි සාමාන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් කෙරෙන නිකුතුව එලබෙන ජනවාරි මස අවසාන මාසයේ වනු ඇති බවට මේ වන විට දැඩි බලාපොරොත්තුවක් පල වෙමින් තිබෙනනවා. දැනට නිකුත්ව ඇති නිල මෙන්ම නොනිල මට්ටමේ තොරතුරු වලින් හෙලිවන්නේ. නවාංග රාශියක් සමග Windows 10 වඩාත් භාවිතාකරන්නා වෙතට් සමීප වන නිකුතුවක් වනු ඇති …

Continue Reading

Posted in Windows | Leave a reply

Sony අනාගත නිකුතූන් කිහිපයක් Online පැමිනේ. සිදුවූ ප්‍රහාරය සාර්ථක බවට සැක කෙරේ!!!

   #GOP ලෙසට නම් කරගන්නා ලද කන්ඩායමක් Sony Pictures වෙතට පහරදීමක් පිලිබදව තොරතුරු වාර්ථා වූ අතර ඔවුන් විසින් එම ආයතනයෙන් පැහැර ගන්නා ලද sensitive information මට්ටමේ තොරතුරු Web එක වෙතට මුදා නොහරින්න නම් ඔවුන් කරන ලද ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර දක්වන ලෙසට දන්වා තිබූ බවටයි වාර්ථා වූවේ. ගෙවී ගිය නිහඬ දින …

Continue Reading

Posted in Hack | Leave a reply

Windows වල native firewallය පහසුවෙන් පාලනයට එන Windows Firewall Control

   Windows Firewallය එම මෙහෙයුම් පද්ධතිය සමග Network ආකාරයට කටයුතු කරන සැමට වැදගත්වන භාවිතාවකි. පරිගණකය සමග එම ජාලයන් වලට සිදුවන දත්ත ගනු දෙනු පාලනයට අවශ්‍ය සැකසුම් කිහිපයක් ඒ වෙතින් ලැබේ. මෙම Windows Firewall Control මෘදුකාංගය සමග සිදු වන්නේ මෙහෙයුම්පද්ධතිය සමග එන එම පහසුව system tray වල සිට පහසුවෙන් හසුරවන්නට සහය දීමය. …

Continue Reading

Posted in Software | Leave a reply

ගෙවී යන වසරේ Bing සෙයුම් ප්‍රථිපලන් ප්‍රමානයන් category අනූව ප්‍රකාශයට….

   කෙමෙන් 2014 වසර අවසන් වෙමින් පවතී. ගෙවී ගිය වසර පිලිබදව සාමාලෝචනයන් පැමිනීම මේ කාලයේදී බලාපොරොත්තු වන දෙයකි. Microsoft සමාගම තම Bing සෙයුම් යන්ත්‍රය සමග ගෙවී ගිය වසර තුලදී සිදුවූ සෙයුම් බැලුම් පිලිබදව වාර්ථාවක් මේ වන විට ප්‍රකාශයට පත්කරන්නට කටයුතු කරමින් සිටී. විවිධ ආකාරවලට කොටස් කරමින් පැමින ඇති මෙම වාර්ථාවට අනූව …

Continue Reading

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල…

     “වෙනස්වීම” නම් ක්‍රියාව තොරතුරු තාක්ෂණයේදී තරම් සමීපව හා වැඩි වාර ගනනක් භාවිතාවන වෙනත් විෂයක් විරලය. “අද සිහිනයක් හෙට යථාර්තයක් කරන්නට අවශ්‍ය ශක්‍යතාවය වෙන කිසිදු විෂයකදී අත් නොවිඳන තරමට එහිදී ඇත. මිනිස් ආයුකාලයන්ට සාපේක්ෂව සැලකීමේදී කෙටිකලක් තුල මෙතරම් අපූර්ව වෙනස්කම් රාශියක් මිනිස් ජීවිත වෙතට ගෙනෙන්නට එයට හැකි වෙන්නේ මේ නිසා යැයි …

Continue Reading

Most interesting wearables of the year බලාපොරොත්තුව “the worst product ever made” වීම.

  ජපන් ජතික එහි නිර්මාතෘවරයා පවසා සිටියේ එය most interesting wearables of the year වනු ඇති බවකි. ඉදිරිපත්වූ promotional videoව පැහැදිලි කර සිටියේ එය මොනතරම් සුව පහසු, සැකසුරුවම් භාවිතාවක් ගෙනවිත් දෛනික ජීවිතයේ ඔබ වටා ඇති තොරතුරු උපාංග සදහා කුඩ ඇගිලි චලනයකින් පමනක් හැකි වනවාද යන්නය. සැබැවින්ම මෙම කථාන්දරයේ කථා නායක වූවේ …

Continue Reading

KMPlayer සමග multimedia අත්දැකීම අපූර්ව කර ගනිමු..

   KMPlayer යනු භාවිතාකරන්නන් අතර ඉතා ජනංප්‍රිය ප්ලේයර මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ. බොහොමයක් ගොනු වර්ග (formats) සදහා සහය දක්වන media playerයක් මෙන්ම වඩාත් සුපැහැදිලි රූ රටා ගෙනෙන මෙන්ම හඬ රටා ගෙනෙන මෘදුකාංගයක් ලෙසට ඔවුන් එය අගයනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය සහය දක්වන Format අතර VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, …

Continue Reading

Posted in Software | Leave a reply