එලබෙන ජනවාරියේ සිට බ්‍රිතාන්‍ය නගර හතරකදී self-driving cars සදහා දීර්ග කාලීන හැදෑරීමක් අරබන්නට සැලසුම්ව ඇති බවටයි නිවේදනය වන්නේ. කාර්යබහුල නගරයකදී මෙම රියදුරන් රහිත වාහන භාවිතාවේ ඇති හැකියාවන් , වාසීන් වැනි පුලුල් පරාසයක පැතිරුනු තත්වයන් පිලිබදව තොරතුරු රැස්කිරීමට මෙම හැදෑරීම යොදාගන්නට ඔවුන් සැලසුම් කොට තිබෙනවා. එම නගර වල traffic අවම කරන්නට …
Continue Reading
