PotPlayer හැදින් වෙන්නේ Windows වෙතට සහය දක්වන අඩු බරැති සියලුම පාහේ video formats වෙතට සහය දක්වන මෙන්ම භාවිතවේදී අමතර codecs ස්ථාපනයක් අවශ්‍ය නොවන multimedia playerයක් ලෙසටය. එසේම මෙම මෘදුකාංගය WebCam/Analog/Digital TV වැනි අමතර බොහෝ උපාංගය වෙතට සහය දක්වන බවත් කැපී පෙනෙන කාරනාවක් බවට දැක්වෙනවා. වඩාත් උසස් තත්වයක playback හැකියාවක් ඇති …
Continue Reading
