Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: December 2014

Biostar වලින් එන “SUPER LAN Surge Protection” අංගය..

    ප්‍රකට Biostar වෙතින් හඳුනවා දෙන “SUPER LAN Surge Protection,” අංගය ඔස්සේ Biostar Motherboards වලට සංයුත්තව එන Built-in LAN Protection අංගයක් වේ. ඔවුන් පැහැදිලි කරන්නේ lightning ඇතුලු අනෙකුත් විදුලි අනතුරු අවස්ථාවලදී Pc යන්ත්‍රය ‍රැක ගැනීම සදහා UPS backup power supply සමග built-in surge protection බවක් එක්කර ගන්නවා සේම එහි LAN වල …

Continue Reading

Posted in New Technology |

SUMo 3.12.7.252 සමග නිරෝගී මෘදුකාංග පරිසරයක්

    ඔබේ පරිගණකයේ දෘඩාංග පරිසරය විධිමත්ව තබා ගැනීම මෙන්ම මෘදුකාංග පරිසරය හොඳින් පවත්වාගෙන යාම වේගවත් මෙන්ම ආරක්ශිත පරිගණක භාවිතාවකට අත්‍යාවශ්‍ය කටයුත්තකි. Windows පරිසරයකදීනම් මාසිකව පැමිනෙන යාවත්කාලින නිකුතුව සමග නිතර භාවිතාවන මෘදුකාංග කිහිපයක් සදහා යාවත්කාලීනයන් පැමිනියද සමස්ථත මෘදුකාංග පරිසරය යාවත්කාලීනව තබ අගැනීම ඉතා වැදගත් වේ. SUMo යනු මේ අවශ්‍යතාවය වඩාත් විධිමත්ව සපුරා …

Continue Reading

Posted in Software |

DriveTheLife සමග drivers නිවැරදිව තබා ගනිමු…

  ඔබගේ පරිගණකයේ printers, monitors, keyboards, sound cards, video cards ඇතුලු බොහෝ උපාංග සමග වන drivers නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් වේ. එම components වල නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම ආරක්ශිත බවට මෙම පියවර ඉතා වැදගත්වේ. පෙරකල මේ සදහා භාවිතාකරන්නා මැදිහත්ව මෙම මෘදුකාංග සොයා බැලීමට සිදුවූ මුත් මේ වන විට මෘදුකාංගයක් …

Continue Reading

Posted in Software |

Google self-driving car සූදානම් බව පවසයි!!!!

  Google ආයතනය තම self-driving කාරයේ අවසන් නිකුතුවට සූදානම් මට්ටමේ වන බවට නිවේදනය කර සිටිනවා. තම Google+ පි‍ටුවේ දැක්වෙන්නේ වාහනය සම්පූර්න කොට ඇති බවත් ඉදිරි සතියක හෝ දකක කාලයෙන් අනතුරුව Northern California වලදී විවෘත මාවත්වලදී අත්හදා බලන්නට සූදානම් බවටත් පවසා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ තවමත් නෛතික කාරනා කිහිපයක් විසදා ගන්නට වන …

Continue Reading

Posted in Google |

“gov.af” වෙබ් අඩවියෙන් සොයාගත් හානිකරයන්ට චීන සබදතා ඇති බවට….

  එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය ආසාධිත වීම පි‍ටුපස චීන සම්බන්දතා සහිත Malicious software තමන් හදුනා ගෙන ඇති බව මෑතකදී වාර්ථාවන එම අනාවැකි සනාත කරවන නවතම පුවතකි. …

Continue Reading

Posted in Malware |

Leslie Baugh ප්‍රථම සිතෙන් පාලන වන robotic දෑතක් දරන්නාය…

  Leslie Baugh යනු ලොව ප්‍රථම සම්පූර්නයෙන් මනසින් පලනය කල හැකි robotic දෑතක් දරන අය බවට පත්ව ඇති බවට වාර්ථා වනවා. මීට වසර 40කට පමන සිදුවූ electrical අනතුරකින් ඔහුගේ දෑත අහිමි වූ අතර John Hopkins University වල Applied Physics Laboratory වලදී දියුනු කරන ලද brain functions කියවා ඒවා robotic limbs වෙතටස් …

Continue Reading

Posted in digital lifestyles |

Sony ප්‍රහාරය US වෙතට වූ දරුනුතම සයිබර් ප්‍රහාරයකි!!!

   movie scripts, internal emails මෙන්ම නලු නිලියන්ගේ social security numbers ඇතුලු බොහෝ තොරතුරු සොරා ගන්නට සමත්වූ Sony වෙතට පසුගියදා එල්ලවූ cyberattack සිදුවීම හදාරන U.S. authorities මේ වන විට එම ප්‍රහාරය පසුපස North Korea සිටින බවට පැහැදිලිව හඳුනාගෙන සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. එම ප්‍රහාරය U.S වලට මෙතෙක් සිදුවූ දරුනු …

Continue Reading

Posted in Hack |

LibreOffice 4.3.5 Download

   කාර්යාල පසුබිමකදීම පමනක් නොව පුද්ගල මට්ටමේදීද ලිපිකටයුතු , ඉදිරිපත් කිරීමක් , සරල ගනනයන් ගෙන් සැදි සටහනක් වැනි අවශ්‍යතා නිරන්තරයෙන් හමුවන්නකි. Microsoft සමාගමේ Office මෘදුකාංග කට්ටලය ඔවුනගේ දෙවන ප්‍රධානතම නිකුතුව වන්නේත් ලොව තුල අති බහුතරයකගේ භාවිතාව ලබන්නෙත් ඒනිසා විය යුතුය. මිල අධික මෘදුකාංග කට්ටලයක් වන මෙම පහසුකම් බොහෝ දුරට ගෙනෙන හා …

Continue Reading

Posted in Software |

Waterfox 34.0.1 සමග Win 64 පරිසරයේදී වේගවත් වෙබ් සැරියක්..

   Waterfox යනු Mozilla Firefox වල source code පදනම් කරමින් ගොඩ නැගෙන 64-Bit systems ඉලක්ක කර ගනිමින් ගොඩ නැගෙන බ්‍රවුසරයක ලෙසට පිලි ගැනේ. වඩාත් සංකීර්න ක්‍රමවේද ඔස්සේ නිර්මානය වන මෙම බ්‍රවුසර මෘදුකාංගය Firefox as a 64-Bit භාවිතාව සදහා වඩාත් තීව්‍ර වන ලෙසට සංවර්ධනය කර ඇති නිසා Windows 64 Bit වටපිටවේදී වඩාත් …

Continue Reading

Posted in Software |

KMPlayer 3.9.1.131 නිකුත්වේ…

  KMPlayer යනු භාවිතාකරන්නන් අතර මහත්සේ ජනංප්‍රිය media player එකක් ලෙසට පිලිගැනේ. VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, QuickTime ඇතුලු බොහෝ ගොනු වර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමින ඇති මෙම ප්ලේයර මෘදුකාංගය සමග audio, video, screenshots වැනි දෑ පහසුවෙන් capture කරන්නටත් decoders බොහොම ට්යක් සමග …

Continue Reading

Posted in Software |

Windows 10 සාර්ථකව ඉදිරියට…

  Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය Windows 10 වල පෙර සංස්කරන පෙල භාවිතාකරන්නන් සදහා එම ආයතනය හදුන්වා දුන් වැඩ සටහන Windows Insiders ලෙසට නම් කර ඇත. මේ වැඩසටහන යටතේ ලියාපදිංචිව තවමත් අත්හද බැලීමේ මට්ටමේ ඇති මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නට මේ වන විට මිලියන 1.5ක් එක්ව ඇති බවටයි නවතම වාර්ථා පැහැදිලි …

Continue Reading

Posted in Windows 10 |

තොරතුරු තාක්ෂනය ගැන වන දවසේ සිතුවිල්ල….

   ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතියක නව සංස්කරනයක් පැමිනීම සදහා කල් මනින මොහොතක අප සිටින්නෙමු. වඩාත් අපූරු තොරතුරු තාක්ෂන භාවිතාවකට සූදානම් වන්නන්ගේ සිට ඇමරිකානු නව වෙළඳ ආක්‍රමනයේ නව දවටනයකින් එන වඩාත් රහස් උපංක්‍රමශීලී තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදය දකින්නටද තවත් පිරිසක් සූදානමින් සිටී. මේ දෙ-අන්තයන්ම පිලිබදව විවෘත මනසක සිටීම හැර වෙනත් …

Continue Reading

Posted in digital lifestyles |