Microsoft සමාගම පසුගියදා මෘදු ටූලයක් නිකුත්කර සිටියාය. එය පිලිබදව පවසා තිබුනේ Windows 7 , 8 භාවිතාකරන්නන් සදහා Windows 10 පෙර සංස්කරනයන් update ලෙසට ලබා ගන්නට අවශ්‍යකරන පරිසරය නිර්මානය කර දෙන්නට නිමවුනු මෘදුකාංගයක් ලෙසටය. මේ අනූව එලබෙන ජනවාරියට බලාපොරොත්තු තබා ඇති මීලග Windows 10 පලමු සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුව ලබා …
Continue Reading
