ප්රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය හැක. මේනිසාම හදාරන්නන් …
Continue Reading
