Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: November 2014

ඔබ පොදු පරිගණක භාවිතාකරන්නෙක් නම්…….

     ඔබ පෞද්ගලික පරිගණකයක් භාවිතාකරන්නෙක් නම් ඔබගේ ආරක්ශාව සදහා අදාල වන ආරක්ශකමෘදුකාංග ස්ථාපනය කරගැනීමේ අවස්ථාව ඔබටම ලැබෙනු ඇත. ඇන්ටි වෛරස් මෘදුකාංගයක් , ෆයර් වොලය අවදියෙන් තැබීම , ස්පෑම් ‍ෆිල්ටයක් ආදිය භාවිතය ඒ අතර මුක් තැනක් ගනී. හානිකර මෘදුකාංග වලින් ආරක්ශාවීම , අනවසර පිවිසීම් වලින් ආරක්ශාවීම , අනවශ්‍ය ඊමේලයන් මගහැරදීම මේවා තුලින් …

Continue Reading

දවසේ තොරතුරු තාක්ෂණය ගැන වන සිතුවිල්ල….

    ඔබ මිලදී ගත යුත්තේ ඔබගේ අවශ්‍යතාවය වඩාත් හොඳින් සපුරා ලිය හැකි වෙළඳ පොලේ ඇති නවීන පරිගණකයක් මිස වෙළඳ පොලේ ඇති නවීනමතම හෝ වැඩිම ඉල්ලුම ඇති පරිගණකය නොවීම ඔබගේ අවශ්‍යතාවයට මෙන්ම පසුම්බියටද සහනයක් වනු ඇත. වඩාත් හිතැති කාරනාව වන්නේ පලමුව ඔබගේ අවශ්‍යතාවය හඳුනා ගැනීම වේ. දෙවනුව විස්වාසනීය තොරතුරු තාක්ශනය සමග කටයුතු …

Continue Reading

ShareX සමග පහසුවෙන් screenshots , screencasts ලබා ගන්නට

    බොහෝ පරිගණක භාවිතාකරන්නන්හට හමුවන දෛනික අවශ්‍යතවයන් අතර screenshots හෝ screencasts එකක් ලබා ගැනීමේ අවශ්‍යතාවය බොහෝ විට දැකිය හැක.මෙම මෘදුකාංගය සමග single key හැසිරුමකින් එය ලබා ගන්නට හැකිවීම මෙන්ම අවශ්‍ය පරිදි එය clipboard, hard disk වැනි තැනක save කරන්නට නැතිනම් Imgur, FTP, Dropbox, Mega and Pastebin වැනි අවකාශයකට upload කිරීමේ හැකියාව …

Continue Reading

Posted in Software | Leave a reply

BurnAware Free සමග පහසුවෙන් විදිමත් තැටි burn කිරීමකට…

  වඩාත් විධිමත් CDs, DVDs, හෝ Blu-ray තැටියක් නිර්මාණය කර ගන්නට මෙහෙයුම් පද්ධතිය සමග එන සරල මෘදුකාංග සහය නොසෑහෙන විටදී ඒ කටයුත්ත සදහා මැදිහත් වන්නට පැමිනෙන බරින් අඩු මුත් වඩාත් පූර්න අංගයන් ගෙන් සමන්විත මෘදුකාංගයක් ලෙසට මෙම BurnAware Free මෘදුකාංගය සැලකේ. මෙම මෘදුකාංගය සමග data, digital photos, music. video ලෙසට වන …

Continue Reading

Posted in Software | Leave a reply

යලිත් Syrian Electronic Army වෙබ් ප්‍රහාරයක..

  ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයකම online analytics system වෙතට hijack කරමින් පැමිනෙන්නන් Syrian Electronic Army වෙබ් අඩවිය වෙතට හරවා යැවීමක් වාර්ථ වෙමින් තිබෙනවා.පැමිනෙන්නන් වෙතට popups දැන්වීමක් සමග මෙම redirect වීම සිදුවන බවටයි දැක්වෙන්නේ. ප්‍රධාන පෙලේ NEWS web අඩවි වන he Independent , The Telegraph වෙතට පැමිනෙන්නන් හට මෙම අත්දැකීම ලැබෙන බවට …

Continue Reading

Posted in Hack | Leave a reply

EagleGet 2.0.2.4 සමග වේගවත් බාගතකර ගැනීමකට…

  අන්තර්ජාල භාවිතාවේදී “Download” නිරන්තරයෙන් වන අවශ්‍යතාවයකි. බොහෝ බ්‍රවුසර සමග පැමිනෙන මේ සදහා සහය වන මෘදුකාංග තිබුනද වඩාත් වේගවත් බාගත කිරීමක් සදහා අමතර පහසුකම් සමග වන download accelerator මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම භාවිතාකරන්නන් පෙලබීම නිතර දැකිය හැක. විටක මේ සදහා මිලඳී ගත යුතු මෘදුකංගයක අයතා සංක්‍රිය කිරීමක් සහිත මෘදුකාංග භාවිතයට පෙලබීමෙන් …

Continue Reading

Posted in Software | Leave a reply

Facebook හි Android ,iOS App සදහා app usage tracking පහසුවක්….

  පසුගියදාක පලවූ නවතම ගනන වාර්ථාවක්ද Facebook වල පැවැත්ම පිලිබදව කුතුහලාත්මක තොරතුරු ගෙනිනි. එම ගනනයන් පැවසුවේ Facebook වල ජනංප්‍රියතාවය අඩුවීමක් පෙන්නුම් කරමින් සිටින බවකි. වැඩි භාවිතාව තුලම ස්වභාවයෙන්ම එන ගැටලුකාරී තත්වයන් නොසැලකුවද වෙළඳ ප්‍රවර්ධනයන් සදහා වැඩි ඉඩක් වෙන්වීම , ආදුනික භාවිතාව තුල පහසුවෙන් අනවශ්‍ය ලෙසට අනවශ්‍ය භාවිතාකරන්නන් හට විවරවීමේ හැකියාව වැනි …

Continue Reading

Panda Free Antivirus 15.0.4 සමග පහසු සැහැල්ලු ආරක්ශාවක්

  පරිගණකය වෙතට අඩු බැ‍රැති බවක් සමග වේගවත් මෙන්ම වඩාත් අලුත්ම හානිකරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ‍රැගෙන එන මෘදුකාංගයක් ලෙසට මෙම Panda ආරක්ශක මෘදුකාංගය සැලකේ. Cloud මූලික ආකාරයට ක්‍රියාත්මක වන බැවින් උපරිම ක්‍රියාකාරීත්වය සදහා අන්තර්ජාලය වෙතට සම්බන්දව තිබීම වැදගත් වුවද මෙම මෘදුකාංගයේ නවීනතම සංස්කරය offline protection සදහා වඩාත් දියුනු කරන ලද …

Continue Reading

Posted in Software | Leave a reply

Android Wear ගැන තොරතුරු කිහිපයක්…

    Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය …

Continue Reading

Google Fiber නිවේදනයවේ. (Austin, Texas, සඳහා)

  Google නිවේදනය කර සිටිනවා තමන් Austin, Texas(USA) වැසියන් සදහා Google Fiber පහසුව ලබා දෙන්නට අවශ්‍ය sign-ups කටයුතු එලබෙන මාසයේ අරබන්නට සූදානම් බව. එමෙන්ම pricing තොරතුරුද මේ වන විට ඔවුන් නිවේදනය කර සිටිනවා. එ අනූව standard Gigabit+TV Fiber පැකේජය සදහා $130/ ක මාසික ගාස්තුවක්ද (මේ පැකේජය සදහා 150 TV channels හා …

Continue Reading

FormatFactory 3.5 සමග ගොනු අතර පරිවර්ථනය පහසුය.

   video, audio හා images ගොනු වර්ග අතර පරිවර්ථනයන් සදහා භාවිතාකල හැකි හොඳම මෘදුකාංගයක්(conversion tool) ලෙසට මෙම මෘදුකාංගය සැලකේ. ප්‍රධාන පෙලේ සියලුම Format අතර පරිවර්ථන සදහා සහය දෙන මෙම මෘදුකාංගය සමග video formats වලදී MP4, 3GP, WMV, AVI, MPG, FLV, SWF ගොනු වර්ග සදහාද, audio formats වලදී AMR, MP3, WMA, AAC, …

Continue Reading

Posted in Software | Leave a reply

‘Right to be forgotten’ වඩාත් පුලුල්ව ක්‍රියාත්මක විය යුතුයි…

   European Union පවසන්නේ ‘Right to be forgotten’ නෛතික භාවිතාව privacy දෙසින් සැලකීමේදී ජයංග්‍රහනයක් වන බව වුවත් වඩාත් සාධනීය ප්‍රථිපල සදහා එහි වැඩි වර්ධනීය බවක් පැමිනිය යුතු බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට ප්‍රථිපල තුලින් ඉවත් කිරීමක් කිරීමේදී ප්‍රාදේශීය මට්ටමට සීමා වීම ගැටලුකාරී බවයි. උදාහරනයක ලෙසින් ඉල්ලීමක් ඔස්සේ යමෙකුගේ තොරතුරක් google.co.uk වෙතින් …

Continue Reading