පරිගණකයේ දෘඩතැටිය(Hard Disk) පිරී යන්නේ ඔබගේ දැනුවත්ව සිදුකරනු ලබන ගොනු හුවමාරු වලින්ම පමනක්ම නොවේ. ඔබ විසින් කරනු ලබන බොහෝ ක්රියාවන් සමග තාවකාලික ගොනු(temporary files) , cache , cookies , Internet history , junk ආදී වන නෙක ආකාරගත් ගොනු වර්ග වලින් එය සිදුවේ. මේවයින් සමහරක් ගොනු වර්ග ඔබට ඉවත්කිරීමට මෙහෙයුම් පද්ධතිය …
Continue Reading
