Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Yearly Archives: 2014

2015 සුබම සුබ නව වසරක් වේවා ඔබ සැමට..

    “අපූර්ව” සිනමා පටයක වූ “LUCY” කාලය ඔස්සේ දැනුම ඉදිරියට තල්ලුවීම සැබෑ ලෝකය නොවේදැයි අපගෙන් විමසා සිටියාය. “ලාභය හා බලවත්බව” ප්‍රධාන වෙමින් පැවතෙන ලෝකයට නැවත සිතන්නට වන බව යෝජනා කර සිටියාය. මිහිපිට ප්‍රමුකතවය දරන මිනිසා එතැන සිටින්නේ “ස්වභාවික ලද දේ බොහෝ සෙයින් ඉක්මවායන අත්පත්කර ගැනීම් වලදී” මනාව මෙහි ආහාර ජාලයේ අනෙක් …

Continue Reading

Posted in digital lifestyles |

2015 දී Kinect දෙවන පරම්පරාව (SDK 2.0) පැමිනෙනු ඇත..

  Kinect තාක්ශනය අර්ථ ගැන්වෙන්නේ movement, voice හා gesture recognition සමග කටයුතු කරන්නට දියුනු කරන ලද ක්‍රමවේදයක් ලෙසටය. උපකරනයේ වන sensor ඔස්සේ ඉහතකී Inputs හඳුනා ගන්නටත් ඒවා ඇසුරින් ප්‍රතික්ක්‍රියා කරන්නටත් Microsoft ආයතනය මෙම දියුනු කිරීම සිදුකර තිබිනි. Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ තම Kinect for Windows sensor වල පලමු පරම්පරාවේ දියුනු …

Continue Reading

Posted in Microsoft |

Prey 1.3.4 ඔස්සේ ජංගම උපාංගය ආරක්ශා කරගනිමු!!

   laptop, phone හා tablet වැනි භාවිතාවන් වලදී එම උපාංග අස්ථානගත වීමේ අනතුර නිරන්තරයෙන් පවතී. බොහෝ විට මෙවන් අස්ථාන ගත වීමකදී භාවිතාකරන්නාට එම උපාංගය අහිමි වනවා සේම ඔහුගේ සබදතා, අවසරපද වැනි තවත් බොහෝ වැදගත්දේ අහිමි වීමේ අනතුර ඇත. මෑතකදී Apple , Android වැනි ප්‍රකට භාවිතාවන් සදහා මෙම ගැටලුවට මෘදුකංගමය විසදුම් ගෙනෙන්නට …

Continue Reading

Posted in Software |

QuiteRSS සමග පහසුවෙන් තොරතුරු කියවමු..

   අන්තර්ජාලය නිරන්තරයෙන් තොරතුරු ගලායන විසල් අවකාශයකි. අයෙකුට මෙහි විත් තමන් ප්‍රියකරන හෝ අදාල වන තොරතුරු එකින් එක වෙන වෙනම ඒවායේ අඩවි වලට ගොස් සොයා බලන්නට කාලය මදිවීම සුලබ අත්දැකීමකි. මේ සදහා පැමිනෙන හොඳම විසදුමක් ලෙසට RSS feeds පිලිගැනේ. විශේෂයෙන්ම news වැනි අවස්ථාවකදී මේ පහසුව වඩාත් අදාල වන්නේ ඒවා අන්තර්ජාලයට පැමිනෙන …

Continue Reading

Posted in Software |

චීනය Gmail භාවිතය වලකයි!!

  චීනය මේ වන විට IP මට්ටමින් Gmail භාවිතාව එරටින් වලක්වා ඇති බවටයි වාර්ථා වන්නේ. චීනයට Internet censorship නව අත්දැකීමක් නොවන අතර මීට ප්‍රථමවද Gmail ඇතුලු Google’s services වන YouTube හා Google search engine භවිතාවක වලක්වන්නට කටයුතු කර තිබුනේ ප්‍රකට Tiananmen Square Massacre සැමරුමකට ආසන්නයේදීය. එනමුත් එම වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට …

Continue Reading

Posted in Google |

Toshiba සමග glasses-free 3D Ultra HD අත්දැකීම් 2015දී..

   2014 සැලකීමේදී 4K හා curved තිර කෙරෙහි නිෂ්පාදකයින්ගේ වැඩි අවධානය ලබා දුන් වසරක් වුවාය. Toshiba වෙති 4K Laptop යන්ත්‍රයක්ද, LG වෙතින් 4K curved TV පැමිනීමක් මෙන්ම Samsung වෙතින් 4K curved PC monitor නිකුතුවක්ද පැමිනීමේ මේවා අතරින් කැපී පෙනිනි. 2015දී Samsung වෙතින් නම්‍ය ( foldable display) තිර සහිත දුරකථනයක පැමිනීමේ පොරොන්දුවක්ද …

Continue Reading

Free 6 Months License of Norton AntiVirus 2014

  ආරක්ශක මෘදුකාංග අතර කීර්තිමත් අතීතයක් වන මෘදුකාංගයක් ලෙසට Norton පිලිගැනේ. එම ආයතනය තම Norton AntiVirus 2014 මෘදුකාංගය හය මසක අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙසට මේ වන විට භාවිතාකරන්නන් වෙතට නොමිළේඅ ලබ දෙමින් සිටිනවා. කිසිදු අයතා සංක්‍රියකර ගැනීමේ ක්‍රමවේදයකින් තොරව online installer (537KB) ඔස්සේ ස්ථාපනය කර ගන්නට හැකි මෙම සංස්කරනය ස්ථාපනයේදී පෙර …

Continue Reading

Posted in Software |

post-Snowden era වලදී Emailයක් මැකීම එහි අවසානයම නොවේ…

  Post-Snowden era වලදී තොරතුරු ලෝකය සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීමේ වැදගත් කම ඉස්මතු කරවන පුවතක් පවසන්නේ Californiaවේ appeals cour වෙතින් නිකුත්වන අධිකරන නියෝග දෙකකින් පැහැදිලි වෙන කාරනයන් වන්නේ තවදුරටත් භාවිතාකරන්නෙකු තම E-mail සටහනක වන තොරතුරු වල සුරක්ෂිත බව පිලිබදව සලකා බලන්නට සිදුවන බවයි. තවදුරටත් delete button ඔස්සේ E-mailයක පැවැතීම …

Continue Reading

Posted in digital lifestyles |

Light Alloy 4.8.8

   මෙම මෘදුකාංගය compact multimedia player එකක් ලෙසට පිලි ගැනේ. විශේෂයෙන් පරිගණයෙන් අඩු පහසුකම් ලබමින් උවත් වේගවත් ආරම්භයක් මෙන්ම බොහෝ ගොනු වර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සමත් player මෘදුකාංගයක් ලෙසට එය පිලි ගැනේ. සරලව කටයුතු කල හැකි බොහෝ සැකසුම් එනම් fast video rewind, load subtitles, make bookmarks ,screenshots, DVD/Blu-ray හා MKV/OGM/MP4 …

Continue Reading

Posted in Software |

Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි.

   Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි. දෑ තේරුම් ගන්නට බැරිවීම ඔස්සේ නැගෙන විරෝධතාවය සමග ඔවුන්ගෙන් අහිමි කරවන හෝ පසුගාමී කරවන ප්‍රවනතා පිලිබදව අවදිවන්නට සූදානම්ද යන්න පලමු කාරනයය. දෙවැන්න තම මිනිස් සීමාවන් ඉක්මවා යන්නට තාක්ශනය භාවිතාවීම මිනිස් කථාන්දරය තරමට පැරනි වනවා සේම ඒවා වෙතට විරෝධය පැමිනීමද ඒ කථානදරය …

Continue Reading

Posted in digital lifestyles |

එලෙබෙමින් ඇත්තේ 2015 වසරය…

   එලෙබෙමින් ඇත්තේ 2015 වසරය. තොරතුරු ලෝකයේ අපූර්වතම දෑ බොහොමයක් වෙනුවෙන් 2015 කෙරෙහි දැනටමත් අවධානය ලබා ගෙන අහවරය. Windows 10 ඉන් පලමු වැන්න වීම කිසිදු විවාදයකින් තොරය. ලොව Pc බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධති අතර ප්‍රමුකයා ලෙසට එය ගෙනෙන භාවිතාවන් සමස්ථ තොරතුරු තාක්ශන භාවිතාවටම බලපාන බවට පිලිගන්නට සිදුවීම ඊට ප්‍රධානතම හේතුව …

Continue Reading

Posted in digital lifestyles |

Online ආකාරයට ප්‍රචන්ඩත්වය විසිරවන්නට උත්සාහ කල අයෙක් අත්වඩංගුවට…

   online ආකාරයට ප්‍රචන්ඩත්වය විසිරවන්නට උත්සාහ කිරීම එහි වන ප්‍රාථමික මට්ටමේ සැගව සිටින්නට හැකියාව ඔස්සේ ආවරනය නොවනු ඇති බවට කියවෙන පුවතක සසුගියදා ඇමරිකාවෙන් වාර්ථා විය. කලු ජාතික නිරායුධ තරුනයෙකු එරට පොලොස් නිලධාරියෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරක් ඔස්සේ මිය යාම මුල් කරගෙන එම සමාජය තුල කැලබීමක් ඇති කරන්නට සමත්වූ අතර …

Continue Reading

Posted in digital lifestyles |