Microsoft ආයතනය Windows 11 සමග තම මෙහෙයුම් පද්ධති සමග වූ සමහර රටාවන් වෙනස් කරන්නට තීර්නය කරන ලදී. ඒ අතර ප්‍රධාන ආකාරයක් වූවේ අවම දෘඩාංග මට්ටමක් අනිවාර්යෙන් ඉල්ලා සිටීමයි. වඩාත් පැරණි ප්‍රොසෙසර් මට්ටම් Windows 11 විසින් ප්‍රතික්ශේප කරන අතර දෘඩාංග මට්ටමින්ම ආරක්ශිත බව සදහා අවශ්‍යතා නම් කරන්නට කටයුතු කරන ලදී. මේ වන විට හෙලිවෙමින් ඇති නවතම කාරනා හෙලි කරන්නේ මෙතෙක් කල් මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍ය storage ඉල්ලා සිටි අවශ්‍යතා ඉක්මවා යමින් පැමිනෙන්නට නියමිත Windows 11 වල මීලග ප්‍රධාන සංස්කරනය සදහා boot drives ලෙසට SSD පරිසරයක් ඉල්ලා සිටින්නට නියමිත බවකි.
Pubudu Siriwansa