windows 11 සදහා ඉහල මට්ටමක දෘඩාංග පදනමක් ඉල්ලා සිටීම නිවේදනය වී ඇත. එල බෙන 5 දා වන විට නව මෙහෙයුම් පද්ධතියේ සාමාන්‍ය සංස්කරනය භාවිතයට මුදා හරින්නට සූදානම්ව තිබේ. Lansweeper ආයතනය පවසන්නේ තමන් කල 60,000 organizations වල 30 million devices සමග කල හැදෑරීමකින් පෙනෙන්නට ඇත්තේ ආයතනික මට්ටමේ පරිගනක භාවිතාවෙන් පෙනෙන්නේ බහුතරයක් පරිගණක වලට windows 11 වෙතට පැමිනෙන්නට සූදනම් නැති බවකි. තත්වය පැහැදිලි කරන ඔවුන් පවසන්නේ ඉල්ලා සිටින Ram හැකියාව 91.05% ක ඉහල සංක්‍යාවක් workstations වල සූදානම්ව තිබුනද CPU හැකියාව 44.4%ක සූදානමක් හා TPM වල සූදානම 52.55%ක වන බවයි.
Pubudu Siriwansa